කටුනායක කඳවුරේ අංක 2 බර ප්‍රවාහන බලඝණයේ අණදෙන නිලධාරි තනතුරට නව නිළධාරීවරයෙක්

ගුවන් හමුදා කටුනායක කඳවුරේ අංක 2 බර ප්‍රවාහන බලඝණයේ අණදෙන නිලධාරි තනතුර සම්ප්‍රදායික භාරදීමේ හා භාර ගැනීමේ පෙළපාලිය  2026 අප්‍රේල් 02 වන දින බලඝණ පරිශ්‍රයේදී සමඟ සිදු කරන ලද අතර එහිදී බලඝණයේ 39 වන අණදෙන නිලධාරිවරයා ලෙස වින්ග් කමාන්ඩර් එම්.පී.කේ.ටී.කුමාර නිළධාරීතුම න්ගෲප් කැප්ටන් එච්.එම්.එම්. සමරකෝන් වෙතින් නව තනතුර භාර ගන්නා ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.