ගුවන් හමුදා මිරිගම කඳවුරට නව අණදෙන නිලධාරි තනතුරට නව නිළධාරීවරයෙක් පත් කෙරේ

ශ්‍රී ලංකා ගුවන් හමුදා මිරිගම කඳවුරේ අණදෙන නිලධාරි තනතුර සම්ප්‍රදායික භාරදීම හා භාර ගැනීමේ පෙළපාලියක්  2026 අප්‍රේල් 06 වන දින කඳවුරේ පරිශ්‍රයේදී සිදු කරන ලද අතර එහිදී වැඩබලන අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් එන්.පී. උඩගෙදර නිළධාරීතුමන් විසින් ගෲප් කැප්ටන් ඩී.ජී.එන්.බී. සෙනවිරත්න නිළධාරීතුමන් වෙත අණදෙන නිලධාරි ධුරයේ රාජකාරි භාර දෙන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.