ගුවන් හමුදාව විසින් වැලිකුඹුර රක්ෂිතය බේරා ගනී.

නාරම්මල මැටියගනේ, වැලිකුඹුර රක්ෂිතයේ ඇති වූ පාලනය කිරීමට අසීරු තත්වයේ කැලෑ ගින්නක් සාර්ථකව පාලනය කිරිමට ගුවන් හමුදාව ඊයේ සමත් විය.

ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කදවුරේ 04 වන බලඝණයට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයක් භාවිතා කරමින් සිදු ගිය  විනාශයක් වලක්වා ගන්නා ලදී.

"බැම්බි බකට්ටුවක්" සහිත හෙලිකොප්ටර් යානයෙන් මැටියගනේ වැවෙන් ජලය ලබාගෙන මෙම ගින්න පාලනය කිරිමට හැකි විය.වන අඩවි නිළධාරිතුමාගේ දුරකතන ඇමතුමට නිසි හා ඉක්මන් ක්‍රියාමාර්ග ගැනීම නිසා සිදුවීමට ගිය මහා විනාශය අවම කිරීමට ගුවන් හමුදාව සමත් විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.