ගුවන් හමුදාධිපති කටුනායක සුභසාධක වෙළෙද සැල අධීක්ෂණය කරයි

වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක විසින් ඊයේ දින (04 මාර්තු 2010) කටුනායක ගුවන් හමුදා කදවුරේ ඇති සුභසාධක වෙළෙද සැල අධීක්ෂණයට ලක් කරන ලදී.

මෙම වෙළෙද සැලෙන් සේවා පුද්ගලයින් හට ඉතාමත් අඩු මිලකට අත්‍යාවශ්‍යය භාණ්ඩ ලබා ගත හැක. ගුවන් හමුදාපතිතුමාගේම අදහසක් වන මෙයින් සේවා පුදගලයින්ගෙ මිලට ගැනීමේ හැකියාව වැඩි කිරීමට සමත් වී ඇත. කදවුරු අනදෙණ නිළධාරී ගුවන් කොමදෝරු රනිල් ගුරුසිංහ ගේ අධීක්ෂණයට යටත්ව ගෲප් කපිතාන් රොහාන් හේමසිංහ විසින් පවත්වාගෙන යනු ලබයි.

කොළඹ ගුවන්පුර පිහුටුවා ඇති ප්‍රධාන මධ්‍යස්ථානය හරහා දිවයිනේ තිබෙන සියලුම කදවුරු වලට සහනදායී මිලට භාණ්ඩ සැපයීම සිදු කරනු ලබයි.


ගුවන් හමුදාධිපති කටුනායක සුභසාධක වෙළෙද සැල අධීක්ෂණය කරයිගුවන් හමුදාධිපති කටුනායක සුභසාධක වෙළෙද සැල අධීක්ෂණය කරයිගුවන් හමුදාධිපති කටුනායක සුභසාධක වෙළෙද සැල අධීක්ෂණය කරයිගුවන් හමුදාධිපති කටුනායක සුභසාධක වෙළෙද සැල අධීක්ෂණය කරයිගුවන් හමුදාධිපති කටුනායක සුභසාධක වෙළෙද සැල අධීක්ෂණය කරයිගුවන් හමුදාධිපති කටුනායක සුභසාධක වෙළෙද සැල අධීක්ෂණය කරයිගුවන් හමුදාධිපති කටුනායක සුභසාධක වෙළෙද සැල අධීක්ෂණය කරයි

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.