07 වන් තායිපේ ජුඩෝ තරගාවලියේ රිදී පදක්කම ගුවන් හමුදාවට

පසුගියදා පැවති 07 වන තායිපේ ජූඩෝ තරගාවලියේ රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කල ගුවන් හමුදාවේ ගුවන් කාන්තා චමිලා දිලානී විජේරත්න සමත් විය.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායික්කව ලෙස කටයුතු කල මැය විසින් චීනය, ජපානය, කොරියාව වැනි රටවල ප්‍රවීන ක්‍රීඩකයින් අභිභවා යමින් විවෘත අංශයේ දී මෙම රිදී පදක්කම දිනා ගැනීමට සමත් විය.

මෙම තරගාවලිය ඔක්තෝබර් මස 01-04 දක්වා පැවැත්වුනු අතර ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 24 මෙම තරගාවලිය සදහා සහභාගි විය.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.