ශ්‍රී ලංකා ගුවන් හමුදා බැතිබර දායකත්වයෙන් ශ්‍රී දළදා මාලිගාවේ දානමය පිංකමක්

ශ්‍රි ලංකා ගුවන් හමුදා සුබ සාධක අධ්‍යක්ෂක කාර්යාලය විසින් දෙවන වරටත් ශ්‍රි දළදා මාලිගාවේ සංවිධානය කරනු  ලැබු දානමය පිංකම සංඝයා වහන්සේ 61ක් නමක්  වෙත පිළිගැනවිම 2012 අගෝස්තු මස 23 දින ශ්‍රි ලංකා ගුවන් හමුදාපති තුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත් විනි.

ගුවන් හමුදාවෙ මිය ගිය හා තුවාල ලැබු රණවිරුවන්ටත් දැනට ගුවන් හමුදාවේ සේවය කරන සියළුම සාමාඡිකයන්ටත් සෙත් පැතිමද  ගුවන් හමුදා 61වන සංවත්සරය සැමරිමද මෙහි අරමුණ විය. මෙම විශේෂ අවස්ථාව සදහා ගුවන් හමුදාපති තුමන් වන එයර් මාෂල් හර්ෂ අබේවික්‍රම මහතා හා මධ්‍යම පළාත් අණ්ඩුකාර ටිකිරි කොබිබෑකඩුව මැතිතුමා ඇතුළු  ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ නිළධාරින් මෙන්ම අනෙකුත් ගුවන් හමුදා සාමාඡික සාමාඡිකාවන් හා ඔවුන්ගේ පවුල්වල සාමාඡික සාමාඡිකාවන් විශාල පිරිසක්ද මෙම අවස්තාවට සහභාගි විය.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.