ගුවන් හමුදා කටුකුරුන්ද කදවුර සිය 28 වන සංවත්සරය සමරයි

ගුවන් හමුදා කටුකුරුන්ද කදවුර සිය 28 වන සංවත්සරය 2012 නොවැම්බර් මස 16 වන දින එම කදවුරු පරිශ්‍රයේදී සැමරූ අතර සංවත්සරය අර්තවත් කරලීම සදහා අලුත්ගම කලවිල විශ්ව බෞද්ධ මධ්‍යස්තානයේ ශ්‍රමදාන වැඩසටහනක් පැවැත් වූහ.ඇතගම අමරසේකර කනිෂ්ඨ විද්‍යාලයේ පිලිසකර කිරීම් කටයුතු හා විශාකා කාන්තා අනාත නිවාසයේ දරු දැරියන් කදවුරු පරිශ්‍රයේ පිහිටුවා ඇති සිවිල් ගුවන් නියමු පුහුනු ගුවන් යානා පිලිබදව දැනුවත් කිරීමක් මෙන්ම කදවුර පුරා සංචාරයක් හා දිවා ආහර වේලක්ද ත්‍යාග වලින්ද සන්ග්‍රහ කරන ලදී.

සංවත්සර දින වැඩපෙළපාලිය කදවුරු අනදෙන නිලධාරී විංග් කමාණ්ඩර් ඩී එච් එස් අමරසිංහ මහතා සිදුකල අතර ක්‍රිකට් තරගාවලියක් හා සියලු නිලයන්ගේ සහභාගිත්වයෙන් දිව ආහාර භෝජන සංග්‍රහයක්ද පැවැත් වින.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.