By SLAF Media පාසල් ළමුන් උදෙසා ගුවන් යානා හා ගුවන්යානා ඉංජිනේරූ තාක්ෂණය පිලිබධව වැඩමුළුව ගුවන් යානා හා ගුවන්යානා ඉංජිනේරූ තාක්ෂණය පිලිබධව දැනුවත් කිරීමේ අරමුනින් ආරම්භ කල දෙවන පුහුණු වැඩමුළුව අද සාර්ථකව රත්මලාන ගුවන් හමුදා කෞතුකාගාර ශ්‍රවනාගාරයේදී ආරම්භ විය.මෙම පුහුනු වඩමුලුව පාසල් නිවාඩු සමයේ පැවැත්විම්ම තවත් විශේෂත්වයකි. SHARE