ගුවන් හමුදා චීන වරාය සටන් පුහුණු පාසල සිය සංවත්සරය සමරයි

2013 ජනවාරි මස 13 වන දින ගුවන් හමුදා චීන වරාය සටන් පුහුණු පාසල සිය 20 වන සංවත්සරය සමරන ලදී.ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨ කදවුරේ පීඨාධිපති එයාර් කොමඩෝර් එස්.කේ පතිරන මහතාගේ අනුදැනුම යටතේ සංවත්සරය සැමරීම සදහා ලේ දං දීමේ වැඩසටහනක් හා ගුවන් හමුදා චින්න වරාය කදවුරු රෝහල් පරිශ්‍රයේ අව බුදු මැදුරක් සදහා මුල් ගල් තැබීය.



ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.