නව පත්වීම් ලද සිවිල් අධ්‍යක්ෂක ජනරාල් ගුවන් හමුදාපති හමුවේ.

ශ්‍රී ලංකා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යකෂ ජනරාල් රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා අද දින (16 මාර්තු 2010)පස්වරුවේ ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.

වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා වත්මන් ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා මෙහිදී ඔහුව උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර මෙම හමුව සිහිපත් වීම පිණිස දෙදෙනා අතර සමරු ඵලකද හුවමාරු කරගන්නා ලදී.


නව පත්වීම් ලද සිවිල් අධ්‍යක්ෂක ජනරාල් ගුවන් හමුදාපති හමුවේනව පත්වීම් ලද සිවිල් අධ්‍යක්ෂක ජනරාල් ගුවන් හමුදාපති හමුවේනව පත්වීම් ලද සිවිල් අධ්‍යක්ෂක ජනරාල් ගුවන් හමුදාපති හමුවේනව පත්වීම් ලද සිවිල් අධ්‍යක්ෂක ජනරාල් ගුවන් හමුදාපති හමුවේනව පත්වීම් ලද සිවිල් අධ්‍යක්ෂක ජනරාල් ගුවන් හමුදාපති හමුවේනව පත්වීම් ලද සිවිල් අධ්‍යක්ෂක ජනරාල් ගුවන් හමුදාපති හමුවේ

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.