ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්‍යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසලේදී ශ්‍රී ලංකා ගුවන් හමුදා පෙර පාසල් ගුරුභවතුන් සඳහා දෙදින පුහුණු හා සංවර්ධන වැඩමුළුව සාර්ථකව පැවැත්විය
ශ්‍රී ලංකා ගුවන් හමුදා පෙර පාසල්වල සේවයේ නියුතු ගුරුභවතුන්ගේ වෘත්තීය නිපුණතා සහ ඉගැන්වීමේ හැකියාවන් තවදුරටත් ව...
වැඩිදුර..
අංක 09 රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණශීලී, න්‍යෂ්ටික හා පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ මූලික පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානෝත්සවය ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේදී පැවැත්විය
අංක 09 රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණශීලී, න්‍යෂ්ටික හා පුපුරණ ද්‍රව්‍ය (CBRNE) පිළිබඳ මූලික පාඨමාලාවේ සහතිකපත් ප්‍ර...
වැඩිදුර..
පොදුරාජ්‍ය මණ්ඩලීය කබඩි ශූරතාවලියේදී ශ්‍රී ලංකා ගුවන් හමුදා කබඩි ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඓතිහාසික ජයග්‍රහණ අත්කර ගන්නා ලදී
2026 ඔක්තෝබර් මස 23 වන දින සිට 31 වන දින දක්වා ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද්හි වීර් සාවර්ක ක්‍රීඩා සංකීර්ණයේà...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා ඊගල්ස් ගොල්ෆ් සංවිධානය කරන ඊගල්ස් මොන්සූන් කුසලාන වාර්ෂික ගොල්ෆ් තරගාවලිය – 2026 සාර්ථකව නිමාවට පත්වෙයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා ඊගල්ස් ගොල්ෆ් පිටිය විසින් සංවිධානය කරනු ලබන පස්වන ඊගල්ස් මොන්සූන් කුසලාන වාර්ෂික ගොල්ෆà·...
වැඩිදුර..
මධ්‍යම අප්‍රිකානු ජනරජයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් සේවා ඒකකය ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ අතිශය අවදානම් මෙහෙයුමක් සාර්ථකව සිදු කරන ලදී
මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම යටතේ රාජකාරියේ නිරත ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් සේවà·...
වැඩිදුර..
සේවා ස්ථානය තුළ කෘත්‍රිම බුද්ධිය භාවිතය සහ ඒ ආශ්‍රිතව මතුවන අභියෝග පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්විය
සේවා ස්ථානය තුළ කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence – AI) භාවිතය සහ ඒ ආශ්‍රිතව මතුවන නව අභියෝග පිළිබඳව ශ්‍රී ලංකා ගුවන් හමුදà·...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදාව අධ්‍යක්ෂ ජනරාල්වරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩල නිලධාරීන් සඳහා දෙදින පුහුණු වැඩසටහනක් පවත්වයි
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් අධ්‍යක්ෂ ජනරාල්වරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩල නිලධාරීන් (Personal Staff Officers – PSOs) සඳහා සංවිධාà...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා වවුනියාව කඳවුර 48 වන සංවත්සරය අභිමානවත්ව සමරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා වවුනියාව කඳවුරේ 48 වන සංවත්සරය 2026 ඔක්තෝබර් මස 27 වන දින සැමරුම් වැඩසටහන් මාලාවක් සමඟින් අභිමා...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව සුබසාධන අධ්‍යක්ෂ ජනරාල්වරයකු පත් කෙරේ
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව සුබසාධන අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් අශෝක කෝරළගේ මහතා 2026 ඔක්තෝබර් මස 28...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ විවාහක නිලධාරීන්ගේ සහ සෙසු නිලයන්ගේ නිල නිවාස ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සාර්ථකව නිම කරන ලදී
කටුනායක ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ විවාහක සෙසු නිලයන්ගේ නිල නිවාස සහ විවාහක නිලධාරීන්ගේ නිල නිවාස ප්‍රතිසංසà·...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ ගුවන් හමුදාපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණය
ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ වාර්à·...
වැඩිදුර..
ගුවන් හමුදා කාන්තා කණ්ඩායම අඛණ්ඩ හත්වන වරටත් ආරක්ෂක සේවා හෑන්ඩ්බෝල් ශූරතාවය දිනා ගන්නා ලදී
2026 ඔක්තෝබර් 23 වන දින පනාගොඩ යුද හමුදා කැන්ටන්මන්ට් හි ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවති ආරක්ෂක සේවා හෑන්ඩ්බෝල් ශූරතාවà¶...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා කොග්ගල කඳවුර සිය 42 වන සංවත්සරය අභිමානවත්ව සමරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා කොග්ගල කඳවුර 42 වන සංවත්සරය 2026 ඔක්තෝබර් මස 19 වන දින අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් මංගල සෙනෙà·...
වැඩිදුර..
2026 වර්ෂයේ දෙවන ගුවන් ගමන් ආරක්ෂණ වැඩමුළුව කොමිෂන් නොලත් නිලධාරීන් සඳහා සාර්ථකව පැවැත්විය
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කොමිෂන් නොලත් නිලධාරීන් සඳහා අඛණ්ඩව 23 වන වරට සංවිධානය කරන ලද ගුවන් ගමන් ආරක්ෂණ වැඩමුළුවà...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා දෙවන අභිප්‍රේරණ වැඩසටහන පැවැත්විය
ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් පාපැදි ධාවන, ජූඩෝ, කබඩි සහ මේස පන්දු යන ක්‍රීඩා ඉසව්වල නිරත ක්‍රීඩක ක්‍රීඩà...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 75 වන සංවත්සරය නිමිත්තෙන් ශ්‍රී දළදා මාලිගාවේදී බෞද්ධ ආගමික වැඩසටහනක්
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 75 වන සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කරන ලද බෞද්ධ ආගමික වැඩසටහනක් 2026 ඔක්තෝබර් මස 22 සහ 23 යන දෙà¶...
වැඩිදුර..
මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුමේ ශ්‍රී ගුවන් සේවා ඒකකය ‘ටස්කර්ස් ටැලන්ට් ෂෝ’ වැඩසටහනෙන් සහජ දක්ෂතා ඇගයීමට ලක් කරයි
මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ බහුමාන ඒකාබද්ධ ස්ථායීකරණ මෙහෙයුම (MINUSCA) යටතේ රාජකාරියේ නිරත ශ්‍රී ගුවන් ...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා අම්පාර උසස් රෙජිමේන්තු පුහුණු පාසලේදී අංක 18 කනිෂ්ඨ නිලධාරීන්ගේ පාඨමාලාව සාර්ථකව අවසන් වෙයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු මධ්‍යස්ථානයට අයත් අම්පාර උසස් රෙජිමේන්තු පුහුණු පාසලේදී පැවැත්වූ අංක ...
වැඩිදුර..
2026 අන්තර් ඒකක කරාතේ ශූරතාවලිය
2026 අන්තර් ඒකක කරාතේ ශූරතාවලිය ඔක්තෝබර් මස 20 සහ 21 යන දෙදින පැවැත්වුණු අතර එහි ත්‍යාග ප්‍රදානෝත්සවය තුම්මුල්ලේ පිහිà...
වැඩිදුර..
2026 - ලේටන් කුසලාන බොක්සිං තරගාවලියේදී ශ්‍රී ලංකා ගුවන් හමුදා බොක්සිං කණ්ඩායමෙන් විශිෂ්ට දස්කම්
ශ්‍රී ලංකා බොක්සිං සංගමය (BASL) විසින් සංවිධානය කරන ලද 2026 - ලේටන් කුසලාන බොක්සිං තරගාවලිය 2026 ඔක්තෝබර් මස 13 වන දින සිට 16 වන...
වැඩිදුර..
එයාර් වයිස් මාර්ෂල් අසිත හෙට්ටිආරච්චි මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වසර 32ක කීර්තිමත් සේවා කාලයක් සම්පූර්ණ කළ එයාර් වයිස් මාර්ෂල් අසිත මහතා 2026 ඔක්තෝබර් මස 20 වà¶...
වැඩිදුර..
1
2
3
...
328
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි