ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් අපේක්ෂා රෝහලේ ළමා වාට්ටුවේ දෙවන අදියරේ ඉදිකිරීම් ආරම්භ කිරීමට නියමිතයි.
මහරගම අපේක්ෂා රෝහලේ පස් මහල් ළමා වාට්ටුවක දෙවන අදියරේ ඉදිකිරීම් ආරම්භ කිරීමට ගුවන් හමුදාව සූදානම් වේ. මෙම සැලකිය යුතු සංවර්ධනය පිළිකා රෝගයෙන් පෙළ�...
වැඩිදුර..
"2025 ගුවන් හමුද පාපැදි සවාරිය" පිළිබඳ මාධ්‍ය හමුව.
"ගුවන් හමුද පාපැදි සවාරිය 2025" පිළිබඳ මාධ්‍ය හමුව 2025 පෙබරවාරි 24 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 74 වන සංවත්සරයට සමග...
වැඩිදුර..
ඊගල්ස් කැටලිනා පෙබරවාරි මස ගොල්ෆ් තරඟාවලිය සාර්ථකව අවසන් විය.
ඊගල්ස් කැටලිනා මාසික පදක්කම් ගොල්ෆ් තරඟාවලියේ සිව්වන අදියර 2025 පෙබරවාරි 23 වන දින කොග්ගල ඊගල්ස් කැටලිනා ගොල්ෆ් පිටියේදී සාර්ථකව අවසන් විය. ශ්‍රී ලංක�...
වැඩිදුර..
ගුවන් හමුදා විනයාරක්ෂක නිලධාරීන්ට වර්ෂාවෙන් ආරක්ෂා වීමට ඇඳුම් කට්ටල.
ශ්‍රී ලංකා ගුවන් හමුදා සැපයුම් අංශයේ හිටපු නිලධාරියෙකු වන වින්ග් කමාන්ඩර් කුමුදු එරමුදුගොල්ල (විශ්‍රාමික) මහතා, මීගමුව ඔරියන්ට් සිංහ සමාජය සමඟ එක�...
වැඩිදුර..
2025 අන්තර් ඒකක හොකී ශූරතාවලිය.
2025 අන්තර් ඒකක හොකී ශූරතාවලිය 2025 පෙබරවාරි 21වන දින ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේදී අවසන් විය. අවසන් තරඟ සහ සම්මාන ප්‍රදානෝත්සවය එම ස්ථානයේදී�...
වැඩිදුර..
සුදුසුකම් ලාංඡන ප්රදානය කිරීමේ උත්සවය.
ප්‍රවාහන ශාඛාවේ නිලධාරීන් සිව්දෙනෙකුට සහ වෘත්තීය සැපයුම් සහායක ගුවන් කාන්තාවකට 2025 පෙබරවාරි 21 දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් ම�...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදාව ශාරීරික පුහුණු උපදේශකයින් සඳහා ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව ඒකාබද්ධ කිරීම සහ පුහුණු කිරීමේ උපාය මාර්ග පිළිබඳ වැඩමුළුවක් පවත්වයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා අංශය විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදා ශාරීරික පුහුණු උපදේශකයින් සඳහා 2025 පෙබරවාරි 20 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී සංව�...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදාව ‘පිරිසිදු ශ්‍රී ලංකාව’ වැඩසටහන යටතේ පාසල් සංවර්ධන වැඩසටහනේ පළමු අදියර ආරම්භ කරයි
රට පුරා අධ්‍යාපන පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා රජය විසින් මෙහෙයවනු ලබන ජාතික ව්‍යාපෘතියක් වන ‘පිරිසිදු ශ්‍රී ලංකාව’ වැඩසටහන යටතේ පාසල් සංවර්ධන �...
වැඩිදුර..
ඇමරිකා එක්සත් ජනපද තානාපතිනිය ගුවන් හමුදාපතිතුමා හමුවෙයි
ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි අතිගරු ජූලි ජේ චන්ග් මහත්මිය 2025 පෙබරවාරි 19 දින උදෑසන ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් මාර්�...
වැඩිදුර..
විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරීන්ගේ සංගමයේ (RAFOA) සාමාජිකයින් ගුවන් හමුදාපතිතුමා හමුවෙයි
විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරීන්ගේ සංගමයේ (RAFOA) නියෝජිතයින් 2025 පෙබරවාරි 19දින ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා හමුවිය.සංගමයේ වත්මන�...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා දියතලාව සටන් පුහුණු පාසලේ ආපදා සහන සහ ප්‍රතිචාර කණ්ඩායම බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයේ පාසල් ආරක්ෂාව සහ ඉවත් කිරීමේ අභ්‍යාසයක් පවත්වයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා දියතලාව සටන් පුහුණු පාසලේ ආපදා සහන සහ ප්‍රතිචාර කණ්ඩායම (DART), බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) සහ අනෙකුත් අදාළ ආයතන සමඟ සහය...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදාව තිස්සමහාරාම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ ගින්න නිවයි
2025 පෙබරවාරි 18 වන දින අලුයම තිස්සමහාරාම රජ මහා විහාරයේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ (VTC) ඇති වූ ගින්නක් නිවා දැමීම සඳහා වහාම ගිනි නිවන සහාය ඉල්ලා වීරව...
වැඩිදුර..
‘පිරිසිදු ශ්‍රී ලංකා’(“Clean Sri Lanka” ) වැඩමුළුව ත්‍රිවිධ හමුදා සහ පොලිස් පුහුණුකරුවන් පුහුණු කිරීම සඳහා ආරම්භ වේ
“පිරිසිදු ශ්‍රී ලංකා” වැඩසටහන සඳහා පුහුණුකරුවන් ලෙස ත්‍රිවිධ හමුදා සහ ශ්‍රී ලංකා පොලිසියේ තෝරාගත් සාමාජිකයින් 150 දෙනෙකු පුහුණු කිරීම සඳහා දෙදින ව...
වැඩිදුර..
2025 ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිල (CISM) දින ධාවනය පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේදී ආරම්භ කරන ලදී
ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලයේ (CISM) දින ධාවනය 2025 පෙබරවාරි 18 දින පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේදී ආරම්භ කරන ලදී. යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ලස...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ ගුවන් යානා අලුත්වැඩියා කිරීමේ අංශයේ නව අණදෙන නිලධාරිවරයකු පත් කෙරේ
ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ ගුවන් යානා අලුත්වැඩියා කිරීමේ අංශයේ නව අණදෙන නිලධාරියා පත් කිරීම 2025 පෙබරවාරි 13 වන දින සිදු විය. සම්ප්‍රදායික �...
වැඩිදුර..
ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ කාන්තාවන් සඳහා දිරිගැන්වීමේ සිව්වන සැසිය ගුවන් හමුදා මූලස්ථානයේදී සංවිධානය කරන ලදී
ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ සභාපති සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතාගේ මඟ පෙන්වීම යටතේ ඔරු පැදීම සහ කයාකිං, ටෙනිස්, හෑන්ඩ්බ�...
වැඩිදුර..
ගුවන් හමුදාපතිතුමන් නව පත්වීම සහ ඉදිරි වගකීම් ඉටුකිරීම සඳහා සර්ව ආගමික ආශිර්වාද ලබාගනී
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා 2025 පෙබරවාරි 16 සිය නව පත්වීම සහ ඉදිරි වගකීම් සඳහා ආශිර්වාද ලබා ගැනීම සඳහා ආගමික ස්ථාන කිහිපයකට ගිය...
වැඩිදුර..
ගුවන් හමුදාපතිතුමන් අනුරාධපුරයේ පූජනීය ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගනිමින් සිය නව පත්වීමට ආශිර්වාද ලබා ගන්නා ලදී
සම්ප්‍රදායට අනුකූලව, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා 2025 පෙබරවාරි 15 දින අනුරාධපුරයේ පූජනීය ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා �...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ජපාන ගුවන් ස්වයං ආරක්ෂක බලකාය (JASDF) අතර සම්බන්ධීකරණ වැඩසටහනක් වන 'Flying Fish Table Top ' අභ්‍යාසය සාර්ථකව පවත්වන ලදී.
ජපාන ගුවන් ස්වයං ආරක්ෂක බලකාය (JASDF) සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව (SLAF) අතර ධාරිතා වර්ධන සම්බන්ධීකරණ වැඩසටහනක් වන Flying Fish Table Top අභ්‍යාසය (TTX), 2025 පෙබරවාරි 11 සිට 13 දක්�...
වැඩිදුර..
නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක.
නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) 2025 පෙබරවාරි 13 දින ගුවන් හමුදා මූලස්ථානයේ සිය මංගල සංචාරය සිදු කර...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා දියතලාව සටන් පුහුණු පාසලේ නව අණදෙන නිලධාරිවරයකු පත්කෙරේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදා දියතලාව සටන් පුහුණු පාසලේ නව අණදෙන නිලධාරිවරයකු 2025 පෙබරවාරි 14 දින පත් විය. සාම්ප්‍රදායික භාරදීමේ සහ භාරගැනීමේ පෙළපාළිය පාසල�...
වැඩිදුර..
«
1
5
6
7
8
9
10
11
12
13
14
335
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි