ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
ගිණි නිවීමේ පෙරහුරුවක් මාලඹේදී
ශ්රී ලංකා ගුවන් හමුදාවේ ගිණි නිවීමේ ඒකකය විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර කටුනායක, ශ්‍රී ලංකා ගුවන් හමුදාව කොළඹ හා ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඒකළ ...
වැඩිදුර..
කාය වර්ධන ශූරතාවය ගුවන් හමුදාවට
නදුන් උදයකුමාර මහතා හා නායක ගුවන් භට ෆොන්සේකා ආර් එල් සී "Mr. He Man" කාය වර්ධන ශූරතාවය 2013 තරඟයෙන් දෙවන හා තෙවන ස්ථාන හිමි කර ගන්නා ලද අතර එම තරඟයෙන් ශ්රී ...
වැඩිදුර..
සර්ව රාත්‍රික පිරිත් දේශණයක් හා දානමය පිංකමක් මොරවැවදී
ශ්රී ලංකා ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බලකායේ දස වන සංවත්සරය නිමිතිකොටගෙන සර්ව රාත්‍රික පිරිත් දේශණයක් හා සංඝයා වහන්සේ සිය නමක් සඳහා දානමය පිංක...
වැඩිදුර..
ජපන් රජ කුමරිය හෙලිටුවර්ස් මගින් ගමන් ගනී
ශ්රී ලංකාවට පැමිණි ත්සුගුකෝ ජපන් රජ කුමරිය ශ්‍රී ලංකාවට පැමිණි අතර 2013 අගෝස්තු මස 22 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එම් අයි 17 වර්ගයේ ගුවන් යානාවකි...
වැඩිදුර..
ධර්මදේශනා වැඩසටහනක් ශ්රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී
ශ්රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී ධර්මදේශනාමය වැඩසටහන් 2013 අගෝස්තු මස 21 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත් වූ අතර වල්පොල ගෝතම ස්වා...
වැඩිදුර..
තායි කුමරිය මහා චක්රි සිරින්දෝන් හෙලිටුවර්ස් මගින් ගමන් ගනී
තායි කුමරිය මහා චක්රි සිරින්දෝන් තායි නියෝජිතයින් බෙල් 412 හා එම් අයි 17 හෙලිටුවර්ස් හෙලිකොප්ටර් මගින් 2013 අගෝස්තු මස 19 වන දින සීගිරිය බලා ගමන් ගන්නා ...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා කාන්තා රෙස්ලින් ජයග්‍රහණය කරයි
ශ්රී ලංකා ගුවන් හමුදා කාන්තා රෙස්ලිං කණ්ඩායම ආධුනික රෙස්ලිං ශූරතාවය 2013 දිනා ගත් අතර එහිදී රන් පදක්කම් 03ක් රිදී පදක්කම් 03 ක් හා සිල්වර් පදක්කම් 03ක් ද...
වැඩිදුර..
“අපි වෙනුවෙන් අපි“ නිවාස ව්‍යාපෘතිය 13 වන අදියර
ශ්රී ලංකා ප්‍රජාත්‍රාන්තික සමාජවාදී ජනරජයේ ජනාධිපති හා සේනා විධායක අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් “අපි වෙනුවෙන් අපි“ නිවාස ව්‍යාපෘතිය 13...
වැඩිදුර..
අන්තර් ඒකක රග්බි තරඟ ජය ශ්රී ලංකා ගුවන් හමුදා කඳවුර රත්මලානට
ශ්රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක රග්බි තරඟාවලියෙහි අවසාන තරඟය 2013 අගෝස්තු මස 16 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර රත්මලාන කඳවුරෙහි පැවුත්වූ අතර ඒ ස...
වැඩිදුර..
මයිකල් ජැක්සන්ගේ සොහොයුරා හෙලිටුවර්ස් මගින් පියාසර කරයි
මයිකල් ජැක්සන්ගේ වැඩිමහල් සොයුරා වන ජර්මයින් ජැක්සන් මහතා බෙල් 412 හෙලිකොප්ටර් යානයක් මගින් 2013 අගෝස්තු මස 15 වන දින උදෑසන කොළඹ සිට මත්තලට ගමන් ගන්නා ල...
වැඩිදුර..
හොඳම වෙබ් අඩවිය තේරීම 2013
ශ්රී ලංකා ගුවන් හමුදාවේ නිළ වෙබ් අඩවිය වන www.airforce.lk වෙබ් අඩවිය හොඳම වෙබ් අඩවිය තේරීම 2013 හිදී, රජයේ වෙබ් අඩවි කාණ්ඩයෙන් ලෝකඩ පදක්කම දිනා ගත් අතර එම වෙබ් අ...
වැඩිදුර..
වාර්ෂික ඉස්ලාමීය රණවිරුවන් සිහිකිරීමේ උත්සවය 2013
ශ්රී ලංකා ගුවන් හමුදාව වාර්ෂිකව පවත්වන රණවිරුවන් සිහිකිරීමේ ඉස්ලාමීය උත්සවය අද 2013 අගෝස්තු මස 14 වන දින පෙරවරුවේ කොල්ලුපිටිය ජුම්මා දේවස්ථානයේදී ප...
වැඩිදුර..
පැසිෆික් ඒන්ජල් 2013 සර්තකව නිමාවට පත්වේ.
2013 අගෝස්තු මස 05 වන දින සිට 11 වන දින දක්වා යපන අර්ධද්වීපයේ පැවති පැසිෆික් ඒන්ජල් 2013 ඒකාබද්ද වෛද්‍ය හා ඉදිකිරීමේ වැඩසටහන අච්චේලු සෛවප්‍රගාසා විද්‍යාලය...
වැඩිදුර..
මිලියනයේ ප්‍රේක්ෂකයාට රුපියල් මිලියනයක ත්‍යාගයක්
රත්මලාන ගුවන් හමුදා කවුතුකාගාරය නැරඹීමට පැමිනි ජයග්‍රාහක මිලියන ප්‍රේක්ෂකයා වන පොලොන්නරුවේ පදිංචි එස්.ජේ නදීකා මහත්මියට රුපියල් මිලියනයක ත්‍යා...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා විද්‍යාපීඨය අන්තර් ඒකක ජලපන්දු හා පිහිණුම් තරඟවලින් ජය ගනී
ශ්රී ලංකා ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨය සියළු කණ්ඩායම් අභිබවමින් ලකුණු 135ක් ලබා ගනිමින් සමස්ථ අන්තර් ඒකක පිහිණුමි තරඟාවලිය 2013 ජය අත් කර ගත් අත...
වැඩිදුර..
වෛද්‍ය විශය ගැටළු පිළීබඳ විශේෂඥ දැනුම් හුවමාරු වැඩසටහන කටුනායක ගුවන් හමුදා කඳවුරේදී
ශ්රී ලංකා ගුවන් හමුදාව හා ඇමරිකානු ගුවන් හමුදාව එක්ව යාපනය අර්ධද්වීපයේ සිදු කරනු ලබන පැසිෆික් ඒන්ජල් වැඩසටහනට සමගාමීව සිදු කරනු ලැබූ වෛද්‍ය වි...
වැඩිදුර..
හෙලිටුවර්ස් සේවාවන් පිළිබඳ දැනුවත් කිරීමේ සම්මන්ත‍්‍රණයක්
හෙලිටුවස් අභ්‍යන්තර ගුවන් ගමන් සේවාව මගින් ලබා ගතහැකි සේවාවන් පිළිබඳ දැනුවත් කිරීමේ සම්මන්ත‍්‍රණයක් 2013 අගෝස්තු මස 08 වන දින ශී‍්‍ර ලංකා ගුවන් හමුද...
වැඩිදුර..
ගුවන් හමුදාධිපති තුමාගේ වාර්ෂික පරීක්‍ෂණය ගුවන් හමුදාව බණ්ඩාරනායක ගුවන්තොටුපල සහ පාලවිය
ශ්රී ලංකා ගුවන් හමුදාව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල හා ගුවන් හමුදාව පාලවිය කඳුවුරුවල ගුවන් හමුදාධිපති තමාගේ වාර්ෂික පරීක්‍ෂණය 2013 අගෝස්ත...
වැඩිදුර..
සූප වේදී ප්‍රදර්ශනයේ වැඩි දක්ෂතා ගුවන් හමුදාවෙන්
2013 සූප වේදී තරඟාවළිය හා ප‍්‍රදර්ශනය පසුගියදා බණ්ඩාරනායක ජාතයන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශයේදී පවත්වන ලදි. ශ‍්‍රී ලංකා ප‍්‍රධාන සූප වේදී සංගමය විසි...
වැඩිදුර..
පැසිෆික් ඒන්ජල් 2013 - ශ්රී ලංකා ගුවන් හමුදාවල,ඇමරිකා එක්සත් ජනපද ගුවන් හමුදාව සමග සිදු කරනු ලබන වැඩසටහන
ශ්රී ලංකා ගුවන් හමුදාවල ඇමරිකා එක්සත් ජනපද ගුවන් හමුදාවේ පැසිපික් ගුවන් අණ හා ඒකාබද්ධව සිදුකරන පැසිෆික් ඒන්ජල් 2013 මෙවර ශ්‍රී ලංකාවේ යාපනය ප්‍රදේ...
වැඩිදුර..
ගුවන්යානා ආරක්ෂක පෝස්ටර් චිතු තරඟය 2013
ශ්රී ලංකා ගුවන් හමුදා ගුවන් යානා ආරක්ෂක චිතු තරඟයේ ජයග්‍රාහකයින් තමන්ට හිමි ත්‍යාගයන් 2013 අගෝස්තු මස 07 වන දින සවස ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර්...
වැඩිදුර..
«
1
257
258
259
260
261
262
263
264
265
266
357
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2026 ශ්රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි