ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්‍යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදා අභ්‍යන්තර කටයුතු ඒකකය ඒකාබද්ධතා සතිය ආරම්භ කරයි.
"අඛණ්ඩතාවයේ සංස්කෘතියක් - පිරිසිදු ශ්‍රී ලංකාවක්" යන ජාතික මුලපිරීමට අනුකූලව ශ්‍රී ලංකා ගුවන් හමුදා අභ්‍යන්තර ක...
වැඩිදුර..
TRINEX-26 සමුද්‍රීය නාවික මෙහෙයුම් අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහභාගී විය.
2026 ජූලි 21 සිට 24 දක්වා ත්‍රිකුණාමලය වරායේ සහ නැගෙනහිර මුහුදේ පැවති ත්‍රිකුණාමලය නාවික අභ්‍යාසය 2026 (TRINEX-26) සඳහා ශ්‍රී ල...
වැඩිදුර..
පාකිස්තාන හිටපු මහ කොමසාරිස් හා අලුතින් පත් කරන ලද මහ කොමසාරිස් ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාපතිතුමන් හමුවිය.
ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ නික්ම යන ආරක්ෂක උපදේශක කර්නල් මුහම්මද් ෆාරුක් මහතා 2026 ජූලි 24 වන දි...
වැඩිදුර..
මෙහෙවර සූදානම සහ ගුවන් මනස වර්ධනය කිරීම සඳහා වවුනියාව ගුවන් හමුදා කඳවුර මෙහෙයුම් පියාසර හා භූමි පුහුණු අභ්‍යාසයක් පවත්වන ලදී.
ගුවන් හමුදාපතිතුමාගේ සහ අධ්‍යක්ෂ ජනරාල් ගුවන් මෙහෙයුම්ගේ උපදෙස් අනුව, වවුනියාව ගුවන් හමුදා කඳවුර විසින් 2026 ජූල...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා කරාතේ කණ්ඩායම 10 වන දකුණු ආසියානු කරාතේ ශූරතාවලියෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබයි.
දකුණු ආසියානු කරාතේ සම්මේලනය (SAKF) විසින් සංවිධානය කරන ලද 2026 ජූලි 14 සිට 21 දක්වා බංග්ලාදේශයේ ඩකා නුවර පැවති 10 වන දකුණු ...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදාව මියගිය විරුවන්ට උපහාර දැක්වීමේ වාර්ෂික ඉස්ලාමීය ආගමික උත්සවය පවත්වන ලදී.
ගුවන් හමුදාවේ වාර්ෂික ඉස්ලාමීය ආගමික උත්සවය 2026 ජූලි 21 වන දින උදෑසන කොල්ලුපිටිය ජුම්මා පල්ලියේදී පැවැත්විය. ගු...
වැඩිදුර..
මිරිගම සිංගර් ප්‍රදර්ශනාගාරයේ ගින්න නිවා දැමීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහාය විය.
2026 ජූලි 20 වන දින මීරිගම බස් නැවතුම්පොළ ඉදිරිපිට පිහිටි සිංගර් ප්‍රදර්ශනාගාරයේ ඇති වූ ගින්නකට ශ්‍රී ලංකා ගුවන් හම...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ පිහිටි ගිනි නිවීමේ පාසල සහ ගිනි නිවීමේ පුහුණු කළමනාකරණ පාසලේදී කොමර්ෂල් බැංකු කාර්ය මණ්ඩලය සඳහා ගිනි නිවීමේ දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහනක් පවත්වන ලදී.
2026 ජූලි 18 සහ 19 යන දිනවල කටුනායක ගුවන් හමුදා කඳවුරේ පිහිටි ගිනි නිවීමේ පාසල සහ ගිනි නිවීමේ පුහුණු කළමනාකරණ පාසලේදී (F...
වැඩිදුර..
ජාතික ඩෙංගු මර්දන වැඩසටහන සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව දිවයින පුරා වැඩසටහන් තවදුරටත් තීව්ර කරයි.
ආරක්ෂක අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දී ඇති උපදෙස් අනුව, ජාතික ඩෙංගු මර්දන වැඩසටහන දිවයින පුරා ත...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක ජූඩෝ ශූරතාවලිය.
2026 අන්තර් ඒකක ජූඩෝ ශූරතාවලිය 2026 ජූලි 13 සිට 15 දක්වා ගුවන් හමුදා කටුනායක කඳවුරේදී පවත්වන ලදී. ගුවන් හමුදා කඳවුරු නි...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු මධ්‍යස්ථානයේ අම්පාර හි පිහිටි පැරෂුට් පුහුණු පාසල 24 වන සංවත්සරය සමරයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු මධ්‍යස්ථානයේ අම්පාර හි පිහිටි පැරෂුට් පුහුණු පාසල 2026 ජූලි 15 වන දින සිය 24 ...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව ප්‍රධාන විධායක බලලත් නිලධාරිතුමන් රාජකාරි භාරගනී.
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ගුවන් හමුදා මූලස්ථානයේදී ප්‍රධාන විධායක බ...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වාර්ෂික ක්‍රිස්තියානි අනුස්මරණ දේව මෙහෙය පවත්වන ලදී
සේවය සහ මාතෘභූමිය වෙනුවෙන් දිවි පිදූ ගුවන් හමුදා විරුවන්ට ගෞරව පුදමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වාර්ෂික ක්‍රිස...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර කඳවුරේ ගුවන් හමුදාපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණය.
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා විසින් 2026 ජූලි 10 වන දින අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ හමුදාපති...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නිවේදන පුහුණු වැඩසටහනක් පවත්වන ලදී.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ (SLBC) 2026 ජූලි 06 සිට 10 දක්වා දින පහක නිවේදන පුහුණු වැඩසටහනක් පවත්වන ලදී. ගුවන් හමුදා න...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ කඳවුරේ නව අණදෙන නිලධාරීවරයකු පත්කෙරේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ගුවන් හමුදා කඳවුරේ නව අණදෙන නිලධාරීවරයකු පත්කිරීම 2026 ...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා පාලවි කඳවුරේ නව අණදෙන නිලධාරිවරයකු පත්කෙරේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදා පාලවි කඳවුරේ නව අණදෙන නිලධාරිවරයකු පත් කිරීම 2026 ජූලි 08 වන දින කඳවුරු පරිශ්‍රයේදී සිදු විය. ...
වැඩිදුර..
කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ ප්‍රගතිය ගුවන් හමුදාපතිතුමන් විසින් පරීක්ෂා කරන ලදී.
පිරිසිදු ශ්‍රී ලංකා වැඩසටහන යටතේ සිදු කෙරෙන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා ගුවන් හමු...
වැඩිදුර..
අංක 06 ජීව විද්‍යාත්මක, විකිරණශීලී, න්‍යෂ්ටික සහ පුපුරණ ද්‍රව්‍ය (CBRNE) උසස් පාඨමාලාවේ සහතික හා ලාංඡන ප්රදානෝත්සවය පවත්වයි
අංක 06 රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණශීලී, න්‍යෂ්ටික සහ පුපුරණ ද්‍රව්‍ය (CBRNE) උසස් පාඨමාලාවේ සහතික හා ලාංඡන ප්‍රදා...
වැඩිදුර..
ගුවන් හමුදාපතිවරයා අපේක්ෂා රෝහලේ ළමා වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් පරීක්ෂා කරයි
මහරගම අපේක්ෂා රෝහලේ නව ළමා වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතුවල ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා ගුවන් හමුදාපති එය...
වැඩිදුර..
ශ්‍රී ලංකා නාවික හමුදාපතිතුමන් සහ ගුවන් හමුදාපතිතුමන් අතර හමුවක්
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 27 වන නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා 2026 ජූලි 06 දින ගුවන් හමුදා මූ...
වැඩිදුර..
1
2
3
...
321
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි