ගලවා ගැනීමේ සහ සහන මෙහෙයුම් ගුවන් හමුදා මූලස්ථානයේදී ජනාධිපතිතුමන් විසින් නිරීක්ෂණය කරයි
බලපෑමට ලක් වූ
ප්රදේශවල සිදු කරමින් පවතින ශ්රී ලංකා ගුවන් හමුදාවේ අඛණ්ඩ ගලවා ගැනීමේ සහ
මානුෂීය සහන මෙහෙයුම් අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ආරක්ෂක ලේකම්
එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා 2025 නොවැම්බර් 28 වන දින ගුවන් හමුදා මූලස්ථානය තුලදී
නිරීක්ෂණය කළේය.
වැඩිදුර කියවන්න