2026 - ගුවන් හමුද පාපැදි සවාරිය පළමු දිනය සාර්ථකව නිම කරන ලදී.

27 වන ගුවන් හමුද පාපැදි සවාරියෙහි පළමු අදියර 2026 පෙබරවාරි 27 වන  දින පුත්තලමේදී අවසන් වූ අතර කිලෝමීටර 127.5 ක දුරක් ආවරණය කරන ලදී. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පාපැදි කරුවෙකු වන මොහොමඩ් අල්හාර්බි තරඟයේ පළමු අදියර ජයග්‍රහණය කළ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ද සිල්වා එල්.එස්.සී සහ ප්‍රනාන්දු එම්.එන්.එන් පිළිවෙලින් දෙවන සහ තෙවන ස්ථාන දිනා ගත්හ.

තරඟයේ දෙවන අදියර 2026 පෙබරවාරි 28 වන දින පැය 0830 ට පුත්තලමෙන් ආරම්භ වේ. දෙවන අදියර කිලෝමීටර 141.8 ක දුරක් ආවරණය කර දඹුල්ලේදී අවසන් කරනු ලැබේ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.