ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ පර්යේෂණ හා සංවර්ධන අංශයේ නව අණදෙන නිලධාරිවරයකු පත් කෙරේ.

2026 මාර්තු 17 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරේ පර්යේෂණ හා සංවර්ධන අංශයේ නව අණදෙන නිලධාරිවරයකු පත් කරන ලදී.  නව අණදෙන නිලධාරී තනතුර  සම්ප්‍රදායික භාරදීමේ / භාර ගැනීමේ පෙළපාලියකින් සිදු විය.

අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් කේ.ඒ.ඒ.එස්.කේ මුණසිංහ නිලධාරිතුමන් විසින් ගෲප් කැප්ටන් කේ.ඩබ්ලිව්.බී සුමනසේකර නිලධාරිතුමන් වෙත නව අණදෙන නිලධාරි තනතුර භාර දෙන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.