ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ කනිෂ්ඨ අණදෙන සහ මාණ්ඩලික විද්‍යාලය 27 වන සංවත්සරය සමරයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ කනිෂ්ඨ අණදෙන සහ මාණ්ඩලික විද්‍යාලය 2026 මාර්තු 01 වන දින එහි 27 වන සංවත්සරය සමරනු ලැබුවේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් තරංග සිල්වා නිලධාරිතුමන්ගේ නායකත්වයෙනි.
සැමරුම්වල කොටසක් ලෙස අණදෙන නිලධාරීතුමන් විසින් සියලුම නිලධාරීන්, ශිෂ්‍ය නිලධාරීන්, අනෙකුත් නිලයන් සහ සිවිල් කාර්ය මණ්ඩලය අමතමින් චාරිත්‍රානුකූල දේශනයක් පවත්වන ලදී. සංවත්සර සැමරුමට සමගාමීව සුදුසුකම් ලත් සිසුන්ගේ ගුණාත්මකභාවය පොහොසත් කිරීමේ උත්සාහයක් ලෙස චීන වරාය ශ්‍රී සිද්ධාර්ථ විද්‍යාලයේ ශ්‍රමදාන ව්‍යාපාරයක් පවත්වන ලදී.
2026 මාර්තු 05 වන දින චීන වරාය ධර්මරාජ විද්‍යාලයේ සුදුසුකම් ලත් සිසුන්ගේ අධ්‍යාපන ප්‍රමිතීන් නංවාලීම සඳහා ශිෂ්‍යයින්ට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී. එමගින් මෙම සංවත්සර තවදුරටත් ශක්තිමත් විය.