2026 - ශ්‍රී ලංකා ගුවන් හමුදා 75 වන සංවත්සර වැඩසටහන පිළිබදව මාධ්‍ය හමුවක් පැවැත්විය.
2026 පෙබරවාරි 18 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී මුද්‍රිත,
විද්‍යුත් සහ ඩිජිටල් මාධ්‍ය හවුල්කරුවන්ගේ සහභාගීත්වයෙන් මාධ්‍ය හමුවක්
පැවත්වන ලදී. මෙම සාකච්ඡා සඳහා වැඩබලන මාධ්‍ය අධ්‍යක්ෂක වින්ග් කමාන්ඩර්
සංජීව නානායක්කාර සහභාගී වූ අතර ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශිකා ස්කොඩ්රන්
ලීඩර් ඉවෝන් විතාරණ මහත්මිය මෙහෙයවන ලදී.
වැඩිදුර කියවන්න