ශ්රී ලංකා ගුවන් හමුදාවේ වාර්ෂික ක්රිස්තියානි අනුස්මරණ දේව මෙහෙය පවත්වන ලදී
සේවය සහ මාතෘභූමිය වෙනුවෙන් දිවි පිදූ ගුවන් හමුදා විරුවන්ට ගෞරව පුදමින්
ශ්රී ලංකා ගුවන් හමුදාවේ වාර්ෂික ක්රිස්තියානි අනුස්මරණ දේව මෙහෙය 2026
ජූලි 14 වන දින පැලවත්ත ශාන්ත ජෝන් ඩල් බැස්ටෝන් දේවස්ථානයේදී ගුවන්
හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ
සභාපතිනි ක්රිෂාන්ති එදිරිසිංහ මහත්මියගේ ප්රධානත්වයෙන් පැවැත්විය.
වැඩිදුර කියවන්න