ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදා මාධ්‍ය අංශය ඡායාරූපකරණය සහ සංස්කරණය පිළිබඳ වැඩමුළුවක් පවත්වයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය අංශය විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඡායාරූප ශිල්පීන් සඳහා ඡායාරූපකරණය සහ සංස්කරණය' කේන්ද්‍ර කරගත් තෙදින වැඩමුළුවක...
වැඩිදුර..
සේවා වනිතා ඒකකයේ හුස්ම සැලැස්ම මගින් බලගන්වන ''සෙනෙහසේ ජවය'' ක්‍රීඩා හමුව
“සෙනෙහස” අධ්‍යාපන සම්පත් පර්යේෂණ හා තොරතුරු මධ්‍යස්ථානය යනු විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අවශ්‍යතා, සිහින සහ අපේක්ෂාවන් සඳහා රැකවරණය සහ සහාය දැක්...
වැඩිදුර..
අන්තර් ඒකක වොලිබෝල් සහ බීච් වොලිබෝල් ශූරතා - 2024
අන්තර් ඒකක වොලිබෝල් සහ බීච් වොලිබෝල් ශූරතාවලිය 2024 මැයි 02 වන දින සිට 13 වන දින දක්වා පැවැත්වුණු අතර අවසන් මහා තරග 2024 මැයි 14 වන දින කටුනායක ගුවන් හමුදා කඳව�...
වැඩිදුර..
අලුතින් බඳවාගත් ශිෂ්‍ය නිලධාරීන් දිවුරුම් දෙයි
78 වැනි ඉදුරාම බඳවා ගැනීමේ ශිෂ්‍යභට නිලධාරීන් 21 දෙනෙක් 2024 මැයි 14 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ඉ�...
වැඩිදුර..
කටුනායක ගුවන් හමුදා කඳවුර මගින් මත්ස්‍ය වගා ව්‍යාපෘතියක් දියත් කරයි
කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් වයිස් මාර්ෂල් දේශප්‍රිය සිල්වා මහතාගේ මඟපෙන්වීම යටතේ, අංක 49 රසායනික ජීව විද්‍යාත්මක විකිරණ න්‍යෂ්�...
වැඩිදුර..
අන්තර්-ඒකක බර එසවීමේ ශූරතාවලිය 2024
2024 අන්තර් ඒකක බර එසවීමේ ශූරතාවලිය 2024 මැයි මස 09 වන දින සහ 10 යන දිනයන්හිදී ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේදී පැවැත්විණි. මෙම වසරේ පිරිමි සහ කාන්ත�...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදාව බ්‍රිතාන්‍ය ගුවන් ඡායාරූප ශිල්පීන් සමඟ එක්ව ගුවන් ඡායාරූප පවත්වයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය ඒකකය විසින් "Extreme Photography"යන මාතෘකාව යටතේ වෘත්තීය ඡායාරූප ශිල්පීන් සඳහා වැඩමුළුවක් පවත්වන ලද අතර එය බ්‍රිතාන්‍ය ගුවන් සේව...
වැඩිදුර..
ගුවන් හමුදාපති ඔස්ට්‍රේලියාවේ 2024 ගුවන් හා අභ්‍යවකාශ බල සමුළුවට සහභාගී වේ
ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ඕස්ට්‍රේලියාවේ ජාතික සම්මේලන මධ්‍යස්ථානයේදී 2024 මැයි 09 වන දින අවසන් වූ 2024 ගුවන් සහ අභ්...
වැඩිදුර..
ගුවන් හමුදාධිපතිතුමන් ඕස්ට්‍රේලියානු රාජකීය ගුවන් හමුදාවේ ප්‍රධානියා හමුවෙයි
ගුවන් හා අභ්‍යවකාශ බල සමුළුව නිමිත්තෙන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා 2024 මැයි 07 වන දින රාජකීය ඕස්ට්‍රේලියානු ගුවන් හමුදා ප්‍ර�...
වැඩිදුර..
ගුවන් හමුදාපති ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සමග ද්විපාර්ශ්වික සාකච්ඡාවක නිරත වෙයි
ගුවන් හා අභ්‍යවකාශ බල සමුළුව නිමිත්තෙන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා 2024 මැයි 07 වන දින ඕස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු අමාත්‍යාං...
වැඩිදුර..
ගුවන් හමුදාධිපති ජපන් උප මාණ්ඩලික ප්රධානීමුතන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වෙයි
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා 2024 මැයි මස 06 වන දින ඕස්ට්‍රේලියාවේ පවත්වනු ලබන ගුවන් හා අභ්‍යවකාශ බල සමුළුව නිමිත්තෙන් ජපානයේ උප ...
වැඩිදුර..
ගුවන් හමුදාධිපතිතුමන් ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් හමුවෙයි
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා 2024 මැයි 06 වැනි දින ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් අතිගරු චිත්‍රාංගනී වාගීස්වර මහත්මිය හ...
වැඩිදුර..
අන්තර් ඒකක සහ විවෘත ටෙනිස් තරඟාවලිය -2024
අන්තර් ඒකක සහ විවෘත ටෙනිස් තරඟාවලිය 2024 අප්‍රේල් 29 වන දින සිට මැයි 07 වන දින දක්වා ඒකල ගුවන් හමුදා වෘත්තිය පුහුණු පාසලේ ටෙනිස් පිටියේ දී පැවැත්විණි.2024 අ�...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරේ අංක 61 බළඝණය 11 වන සංවත්සරය සමරනු ලබයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරේ අංක 61 බළඝණය 2024 මැයි 06 වන දින සිය 11 වන සංවත්සරය සමරු වැඩසටහන් මාලාවකින් සමරන ලදී. අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් ඒආ�...
වැඩිදුර..
පකිස්ථානයේ ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නියෝජිත පිරිසක් ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක
පකිස්ථානයේ ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නියෝජිත පිරිසක් 2024 මැයි 06 වන දින ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.ශ්‍රී ලංකාවේ අධ්‍යයන චාරිකාවේ ද�...
වැඩිදුර..
මාලදිවයිනේ පැවති 6 වැනි ආසියානු කැරම් ශූරතාවලියේ දී ශ්‍රී ලංකා ගුවන් හමුදා කැරම් ක්‍රීඩකයෝ ජයග්‍රහණය කරති.
මාලදිවයිනේ කැරම් සම්මේලනය විසින් 6 වැනි ආසියානු කැරම් ශූරතාවලිය 2024 අප්‍රේල් 26 වන දින සිට 2024 මැයි 02 වන දින දක්වා පවත්වන ලදී.ශ්‍රී ලංකා ගුවන් හමුදා කැරම�...
වැඩිදුර..
ගුවන් ඉංජිනේරු සහයක පක්ෂාංගය 3වන සංවත්සරය සමරනු ලබයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුකුරුන්ද කඳවුරේ ගුවන් ඉංජිනේරු සහයක පක්ෂාංගය (AR&D) සිය 3 වන සංවත්සරය 2024 අප්‍රේල් 30 වන දින අභිමානවත් ලෙස සමරන ලදී. ශ්‍රී ලංකා ග�...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලතිව් කඳවුර විසින් වට්ටප්පලෙයි මහා විද්යාලයනවීකරණය කරයි
"මිත්‍රත්වයේ පියාපත්" යන තේමාව යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට වසර 73 ක් පිරීම නිමිත්තෙන් යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක් දියත් කර ඇත. ...
වැඩිදුර..
ශ්‍රී ලංකාවේ පකිස්ථාන ඉස්ලාමීය ජනරජයේ මහ කොමසාරිස් සහ ගුවන් හමුදාධීපත්තුමන් අතර හමුවක්
ශ්‍රී ලංකාවේ පකිස්ථාන ඉස්ලාමීය ජනරජයේ මහ කොමසාරිස්, ගරු මේජර් ජෙනරාල් ෆාහීම් යූඅයි අසීස්, ඓඓඓ (එම්) 2024 අප්‍රේල් 30 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුව...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා වන්නි රෙජිමේන්තු පුහුණු පාසල විසින් මඩු හි මන්නාරම්/මුල්ලිකුලම් විද්‍යාලය ප්‍රතිසංස්කරණය කරයි
"මිත්‍රත්වයේ පියාපත්" යන තේමාව යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිය 73 වැනි සංවත්සරය සමරනු ලැබුවේ උතුරු සහ නැගෙනහිර පළාත්වල තෝරාගත් පාසල් 73ක යටිතල පහසුක�...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා මොරවැව කඳවුර මහ කන්නයේ වී වගාව ආරම්භ කිරීම සංකේතවත් කරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා මොරවැව කදවුර මගින් වාර්ෂිකව පවත්වනු ලබන "අලුත් සහල් මංගල්‍යය" 'මහ' කන්නයේ නෙළන ලද වී අස්වනු යොදා ගනිමින් 2024 අප්‍රේල් 29 වන දින ශ්...
වැඩිදුර..
«
1
43
44
45
46
47
48
49
50
51
52
351
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි