ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්‍යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
අඩු ආදයම් ලාබී පවුල්ව සඳහා අභ්‍යන්තර අක්ෂි කාච බද්ධ කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිදුකරයි
චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨය අවට පදිංචි අඩු ආදයම් සහිත ගම්වාසීන් සඳහා අභ්‍යන්තර අක්ෂි කාච බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් සාර්ථකව අවසන් කරමින් ශ්‍ර...
වැඩිදුර..
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් සේවා පුද්ගලයින් සහ ඔවුන්ගේ කලත්‍රයන් සඳහා දේශනයක් පවත්වනු ලබයි
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් “ඔබේ සහකරු සමඟ සෞඛ්‍ය සම්පන්න සබඳතාවක් ගොඩනඟා ගන්නේ කෙසේද” යන මැයෙන් 2023 ඔක්තෝම්බර් 31 ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහ...
වැඩිදුර..
'6 වන රේස් ද පර්ල්' අන්තර්ජාතික අධි ඉහළ විඳදරාගැනීමේ පාපැදි ඒකල ඉසව්වේදී ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි ධාවකයාගෙන් නව වාර්ථාවක්
ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි ශූර නායක ගුවන් භට නාමරත්න විසින් 2023 ඔක්තෝබර් 28 වන දින පේදුරුතුඩුවේ සිට දික්වැල්ල දක්වා පවත්වන ලද '6 වන රේස් ද පර්ල්' ...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගුවනින් බීජ හෙලිමේ ව්‍යාපෘතියේ අට වන අදියර ක්‍රියාත්මක කරයි
ශ්‍රී ලංකාවේ වන ඝනත්වය වර්ධනය කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන ගුවනින් බීජ හෙලීමේ ව්‍යාපෘතියේ අට වන අදිය�...
වැඩිදුර..
2023 ජාතික ජල ක්‍රීඩා ශූරතාවයට ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හිමිකම් කියයි
ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරන ලද ජාතික ජල ක්‍රීඩා ශූරතාවලිය 2023 ඔක්තෝබර් 29 වන දින සිට ඔක්තෝබර් 30 දක්වා රත්මලාන ගුවන් හමුදා ජල ක්‍රී�...
වැඩිදුර..
ගුවන් හමුදාපතිතුමන් විසින් ජාතික ආරක්ෂක විද්‍යාලයේ ආරාධිත දේශනයක් පවත්වනු ලබයි
ත්‍රිවිධ හමුදා සහ පොලිස් පාඨමාලා අංක 02 හි නිලධාරීන් සඳහා "ජාතික ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අවධානය" මැයෙන් ආරාධිත දේශනයක් 2023 ඔක්තෝබර් 30 �...
වැඩිදුර..
ඊගල්ස් මෝන්සූන් කුසලාන වාර්ෂික ගොල්ෆ් තරඟාවළිය - 2023
ශ්‍රී ලංකා ගුවන් හමුදා ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් විසින් දෙවන වරටත් සංවිධානය කරනු ලැබූ මෝන්සූන් කුසලාන 2023 කාන්තා සහ පිරිමි විවෘත ගොල්ෆ් තරඟාවලියේ ජයග්�...
වැඩිදුර..
ගුවන් යානා ජල හා කැලෑ තුළ නොනැසී ඡීවත්වීමේ පුහුණු පාඨමාලාව
ගුවන් නියමුවන් 06 දෙනෙකු ඇතුළු ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයින් 18 දෙනෙකුගේ සහභාගීත්වයෙන් දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසල සහ අම්පාර ගුවන් හමුදා ක�...
වැඩිදුර..
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් නිවාස ප්රදානය කිරීමේ උත්සවයක් පවත්වනු ලබයි
පූර්ණ නිවාස කාණ්ඩය යටතේ ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් ඉදිකරන ලද නිවසක් 2023 ඔක්තෝබර් 28 වන දින අම්පාර මධ්‍යම කඳවුර වෙහෙරේගම අංක 10/39 දරන ස්ථානයේ...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා පිදුරුතලාගල කදවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණය සිදුකරයි
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා විසින් 2023 ඔක්තෝම්බර් 27 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා පිදුරුතලාගල කදවුරේදී ගුවන් හමුදාධිපතිතුමන�...
වැඩිදුර..
දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසල ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණ සිදුකරයි
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා විසින් 2023 ඔක්තෝම්බර් 27 වන දින දියතලාව සටන් පුහුණු පාසල ගුවන් හමුදාධිපතිතුමන් විසින් වාර්ෂික පරී...
වැඩිදුර..
වවුනියාව ගුවන් හමුදා කඳවුර 45 වැනි සංවත්සරය සමරන ලදී
ශ්‍රී ලංකා ගුවන් හමුදා වවුනියාව කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් පී එන් ගුනතිලක නිළධාරීතුමන්ගේ මගපෙන්වීම යටතේ සියළුම නිලධාරීන්, සෙසු නිලයින් ...
වැඩිදුර..
එයාර් වයිස් මාර්ෂල් ඕඒඑන්එස් ප්‍රනාන්දු ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සමු දෙයි
එයාර් වයිස් මාර්ෂල් ඕඒඑන්එස් ප්‍රනාන්දු නිළධාරීතුමන් වසර 34කට වැඩි කාලයක් ජාතිය වෙනුවෙන් කැප වූ සේවය නිම කිරීමෙන් පසු 2023 ඔක්තෝබර් 27 වන දින ශ්‍රී ලංක�...
වැඩිදුර..
ගුවන් මිතුදම් ව්‍යාපෘතිය චීන වරායේදී සාර්ථකව අවසන් වේ
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ඉනෝකා රාජපක්ෂ මහත්මියගේ මගපෙන්වීම යටතේ ආරම්භ කරන ලද ‘ගුවන් මිතුදම්’ සමාජ සත්කාර ව්‍යාපෘතිය 2023 ඔක්තෝම්බර් 27 �...
වැඩිදුර..
පිටකොටුවේ ගින්න මැඩපැවැත්වීමට ගුවන් හමුදාව කොළඹ කදවුරේ ගිනි නිවන ඒකකය සහාය වෙයි
2023 ඔක්තෝබර් 27 වන දින උදෑසන කොළඹ, පිටකොටුව 2 වන හරස් වීදියේ පිහිටි රෙදිපිළි අලෙවිසැලක හටගත් ගින්න මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් හද�...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුර වෙත නව අණදෙන නිලධාරිවරයෙක් පත්කරන ලදී.
ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුරේ නව අණදෙන නිලධාරි තනතුර භාරදීම සහ භාරගැනීමේ සාම්ප්‍රදායික පෙළපාලිය 2023 ඔක්තෝම්බර් 25 වන දින කඳවුරු පරිශ්‍රයේදී පව�...
වැඩිදුර..
අසාධ්‍ය ලෙස රෝගාතුරව සිටින රෝගියෙකු හට ගුවන් වෛද්‍ය ප්‍රථමාධාර දී රැගෙනයාම පිළිබඳ පෙරහුරු අභ්‍යාසයක්
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් 2023 ඔක්තෝම්බර් 24 වන දින රත්මලාන ගුවන් හමුදා කඳවුරේදී ශ්‍රී ලංකා ජාතික රෝහල් කාර්ය මන්ඩලය සමඟ එක්ව අසාධ්‍ය රෝගියෙ�...
වැඩිදුර..
ලංකා හොස්පිටල් කෝපරේෂන් හි ගිනි හා මුදාගැනීමේ අභ්‍යාසය පැවැත්වීමට ගුවන් හමුදා සහාය
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගිනි නිවීමේ සහ ගලවා ගැනීමේ අංශය විසින් 2023 ඔක්තෝම්බර් 24 වන දින කොළඹ 05, නාරාහේන්පිට ලංකා හොස්පිට්ල්ස් කෝපරේෂන් හි ගිනි හා ගලව�...
වැඩිදුර..
ජාතික ශිෂ්‍යභට බලකා අධ්යක්ෂතුමන් සහ ගුවන් හමුදාධිපතිතුමන් අතර හමුවක්
ජාතික ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්ෂ, බ්‍රිගේඩියර් ජී.එස්. ෆොන්සේකා මහතා 2023 ඔක්තෝබර් 24 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උද�...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා මොරවැව කඳවුරේ නව ස්වයංක්‍රීය සහල් මොලක් ස්ථාපනය කෙරේ
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ මගපෙන්වීමකට අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදා මොරවැව කඳවුරෙහි අලුතින් ස්ථාපිත කරන ලද ස්වයංක්‍රීය සහ�...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක රෝහල විසින් ත්‍රිවිධ හමුදා හෙද සහායකයින් සඳහා භෞතචිකිත්සාව පිළිබඳ ඩිප්ලෝමා වැඩසටහනක් ආරම්භ කරයි
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදා හෙද සහායකයින් සඳහා භෞතචිකිත්සාව පිළිබඳ ඩිප්ලෝමා වැඩසටහන ආරම්භ කිරීමේ සමාරම්භක උ�...
වැඩිදුර..
«
1
49
50
51
52
53
54
55
56
57
58
344
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි