ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
ශ්‍රී ලංකා ගුවන් හමුදා අම්පාර කඳවුරේ අලුතින් ඉදිකරන ලද උපදේශකවරුන්ගේ නිවස්නය විවෘත කරන ලදී
ශ්රී ලංකා ගුවන් හමුදා අම්පාර කඳවුරේ රෙජිමේන්තු පුහුණු පක්ෂාංගයේ අභිනවයෙන් ඉදිකරන ලද "උපදේශකවරුන්ගේ නිවස්නය" 2023 මැයි 12 වන දින ගුවන් හමුදාධිපති එයා�...
වැඩිදුර..
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් නිවාස ප්රදානය කිරීමේ උත්සවයක් පවත්වනු ලබයි
2009 වසරෙන් පසු මියගිය, සේවයේ නියුතු සාමාජිකයින්ගේ පවුල් සඳහා නිවාස ලබා දීම මෙන්ම ඔවුන්ගේ ප්‍රතිලාභීන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් "ගුවන් මන...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදාව කොළඹ ජාතික රෝහල සමග එක්ව රසායනික, න්‍යෂ්ටික සහ පුපුරණ ද්‍රව්‍ය ප්‍රහාරයකදී ක්‍රීයා කළ යුතු ආකාරය පිළිබද පුහුණු අභ්‍යාසයක් සිදු කරයි
හදිසියේ ඇතිවිය හැකි රසායනික, න්‍යෂ්ටික සහ පුපුරණ ද්‍රව්‍ය ප්‍රහාරයකදී ක්‍රීයා කළ යුතු ආකාරය පිළිබද පෙරහුරුවක්, කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍ය...
වැඩිදුර..
අන්තර් ඒකක කැරම් ශූරතාව - 2023
අන්තර් ඒකක කැරම් ශූරතාවලිය 2023 මැයි 09 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා සෞඛ්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේදී පැවැත්විණි. ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමු�...
වැඩිදුර..
ගුවන් හමුදා "වෙසක් බැති ගී සරණිය" සහ "දන්සල" - 2023
ශ්රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය සහ ගුවන් හමුදා කොළඹ කඳවුර සමඟ සහයෝගීතාවයෙන් වෙසක් බැති ගී සරණිය 2023’ කොළඹ ගුවන් හමුදා කඳවුරේ ‘රයිෆල් ග්‍රී�...
වැඩිදුර..
පාරිසරික තිරසාරභාවය සහතික කිරීම සහ ආගමික හා සංස්කෘතික එකමුතුව ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්රී ලංකා ගුවන් හමුදා කදවුරු 2023 වෙසක් උත්සවය සමරයි
දිවයින පුරා පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා කදවුරු 2023 මැයි මස 05 සහ 6 යන දෙදින තුළ වෙසක් උත්සවය සමරන ලදී.වෙසක් යනු බුදුන් වහන්සේගේ ඉපදීම, බුදුවීම සහ පිරින...
වැඩිදුර..
ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානිතුමන් ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨය වෙත මිලියන දෙකක් වටිනා පොත් පරිත්‍යාග කරයි
ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානිතුමන් 2023 මැයි 4 වන දින චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ නිල සංචාරය අතරතුර රුපියල් මිලියන දෙකක පොත්පත් ඉන්දියානු ගුවන...
වැඩිදුර..
රාජ්‍ය වෙසක් උත්සවය බුදු රජාණන් වහන්සේගේ උතුම් තෙමඟුල සිහිපත් කරයි.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, සමස්ත ලංකා ශාසනාරක්‍ෂක මණ්ඩලය, පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාල�...
වැඩිදුර..
ප්‍රංශයේ පැවැත්වෙන 24 වැනි ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිල ට්‍රයැත්ලෝන් ශූරතාවලියට සහභාගී වීමට ශ්රී ලංකා ආරක්ෂවක සේවා ට්‍රයැත්ලෝන් කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි
24 වැනි ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිල ට්‍රයැත්ලෝන් ශූරතාවලිය මෙවර ප්‍රංශයේ බයිව්-ලා-ගයිලාර්ඩ් හිදී 2023 මැයි 5 සිට 2023 මැයි 9 දක්වා පැවැත්වීමට න�...
වැඩිදුර..
ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨයේ අංගසම්පූර්ණ ශ්‍රවණාගාරයක් ඉදිකිරීම සඳහා මුල්ගල් තබයි
දිගුකාලීන රාජත්‍රාන්තික සබඳතා ශක්තිමත් කරමින් ඉන්දීය ගුවන් හමුදාව විසින් ප්‍රදානයක් ලෙස (Grant) චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ නව ශ්‍රවණාගාරය�...
වැඩිදුර..
ගුවන් හමුදා හෙරලි පෙරළිය ව්‍යාපෘතිය පාසල්වලට හඳුන්වාදීමේ පළමු අදියර ධර්මාශෝක විද්‍යාලයෙන් ඇරඹේ
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ මගපෙන්වීමකට අනුව "ගුවන් හමුදා හෙරලි පෙරළිය" ව්‍යාපෘතියේ පළමු පියවර 2023 මැයි 04 වන දින අමබලන්�...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ දන්ත වෛද්‍ය ඒකකය 46 වැනි සංවත්සරය සමරනු ලබයි
ශ්රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ දන්ත වෛද්‍ය ඒකකය සිය 46 වන සංවත්සරය 2023 මැයි 3 වන දින ප්‍රජා සත්කාර වැඩසටහන් රාශියක් සමඟ සමරනු ලැබීය. කටුනායක ගු�...
වැඩිදුර..
ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී දළදා සමිදුන් වැඳ පුදා ගනී
සිව් දින නිළ සංචාරයක් සදහා මෙරටට පැමිණ සිටින ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් විවේක් රාමි චෞද්රි මහතා ඇතුලු එම දූත පිරිස 2023 මැයි මස 03 ව...
වැඩිදුර..
ඉන්දියානු දූත පිරිස සඳහා තේ පැන් සංග්‍රහයක්
ශ්රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මිය විසින් ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් වීආර් චෞද්රි සහ ඉන්ද�...
වැඩිදුර..
ඉන්දීය ගුවන් හමුදා ප්රධානීතුමන් සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් අතර නිළ හමුවක්
සංචාරක ඉන්දීය ගුවන් හමුදාවේ ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් විවේක් රාමි චෞද්රි මහතා 2023 මැයි 03 ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රා�...
වැඩිදුර..
සංචාරයක නිරත ඉන්දියානු ගුවන් හමුදා ප්රධානීතුමන් ඉන්දීය සාම සාධක හමුදාවේ (IPKF) රණශූරයන්ට පුෂ්පෝපහාර දැක්වීය
මෙරටට පැමිණි ඉන්දීය ගුවන් හමුදාවේ ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් විවේක් විවේක් රාමි චෞද්රි මහතා ශ්‍රී ලංකාවේ සිය සේවා කාලය තුළ උත්තරීතර පරිත්‍යාගයන...
වැඩිදුර..
ඉන්දීය ගුවන් හමුදාවේ ප්‍රධානිතුමන් සහ අගමැතිතුමන් අතර නිළ හමුවක්
ඉන්දීය ගුවන් හමුදාවේ ගුවන් මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් විවේක් රාමි චෞද්රි මහතා සහ අග්‍රාමාත්‍ය ගරු. දිනේෂ් ගුණවර්ධන මහතා අතර නිළ හමුවක් 2...
වැඩිදුර..
ඉන්දීය ගුවන් හමුදා ප්රධානීතුමන් සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා අතර නිළ හමුවක්
ඉන්දීය ගුවන් හමුදාවේ ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් විවේක් රාමි චෞද්රි මහතා සහ රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය ගරු. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අතර නිළ හමු�...
වැඩිදුර..
ඉන්දීය ගුවන් හමුදාවේ ප්‍රධානිතුමන් ජනාධිපතිතුමන් සහ ජාතික ආරක්ෂක උපදේශකතුමන් අතර නිළ හමුවක්
ඉන්දීය ගුවන් හමුදාවේ ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් විවේක් රාමි චෞද්රි මහතා සහ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපති ගරු රනිල් වික�...
වැඩිදුර..
ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානිතුමන් විසින් ශ්‍රි ලංකා ගුවන් හමුදාවෙි ඇන්ටොනෝවි 32 ප්‍රවාහන ගුවන් යානා සදහා අවශ්‍යය උපකරණ ප්‍රධානයක් සිදුකරයි
ඇන්ටොනෝවි 32 වර්ගයේ ගුවන් යාන සදහා අවශ්‍යය වන අවරපෙති- යුගල ද්විත්වයක් ඉන්දිය ගුවන් හමුදා ප්‍රධානි එයාර් චිප් මාර්ෂල් විවේක් රාමි චෞද්රි මැතිතුමන්...
වැඩිදුර..
ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානි එයාර් චීෆ් මාර්ෂල් විවේක් රාමි චෞද්රි මහතා සහ ගුවන් හමුදාධිපතිතුමන් අතර නිල හමුවක්
ඉන්දීය ගුවන් හමුදාවේ ගුවන් මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් විවේක් රාම් චෞද්රි 2023 මැයි 02 වන දින උදෑසන ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිප�...
වැඩිදුර..
«
1
61
62
63
64
65
66
67
68
69
70
341
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2025 ශ්රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි