ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්‍යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
ග‍්‍රාමීය ගොවීන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සදහා ශ්රී ලංකා ගුවන් හමුදා මොරවැව කදවුර විසින් නව වී මිලදී ගැනීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරයි
ශ්රී ලංකා ගුවන් හමුදා මොරවැව කදවුර ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ කෘෂිකාර්මික කේන්ද්‍රස්ථානයක් ලෙස මොරවැව අවට තෝරාගත් ප‍්‍රදේශවල ග‍්‍රාමීය ගොවීන්...
වැඩිදුර..
ගුවන්යානා පර්යේෂණ සහ සංවර්ධන පක්ෂාංගය 2වන සංවත්සරය අභිමානවත් ලෙස සමරන ලදී.
ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුකුරුන්ද කඳවුරේ ගුවන්යානා පර්යේෂණ සහ සංවර්ධන පක්ෂාංගය සිය 2 වන සංවත්සරය 2023 අප්‍රේල් 30 වන දින අභිමානවත් ලෙස සමරන ලදී. ශ්‍රී ල...
වැඩිදුර..
අන්තර් ඒකක බර එසවීමේ ශූරතාවලිය 2023
අන්තර් ඒකක බර එසවීමේ ශූරතාවලිය 2023 අප්‍රේල් 27 සහ 28 යන දිනවල ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේදී පැවැත්විණි. මෙම වසරේ පිරිමි සහ කාන්තා යන දෙඅංශයෙ�...
වැඩිදුර..
2023 ආරක්ෂක සේවා ටෙනිස් ශූරතාවලියේ ශ්රී ලංකා ගුවන් හමුදාව අනුශූරතාවය දිනාගැනීමට සමත් විය
ශ්රී ලංකා ගුවන් හමුදා ටෙනිස් කණ්ඩායම 2023 ආරක්ෂක සේවා ටෙනිස් ශූරතාවලියේ අනුශූරතාවය දිනා ගන්නා ලදී. ශූරතාවලිය 2023 අප්‍රේල් 24 සිට 28 දක්වා නාරාහේන්පිට යු...
වැඩිදුර..
ශ්රී ලංකාවේ ගුවන් හමුදාව විසින් ගුවන් යානා අනතුරුවලින් මියගිය විරුවන්ට උපහාර පුද කරන ලදී
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ HS-748 ඇව්රෝ වර්ගයේ ගුවන් යානා දෙකක් වන CR-835 සහ CR-834 යන ගුවන් යානා අනතුරුවලින්මියගිය විරුවන්ට උපහාර පුද කිරීම 2023 අප්‍රේල් 28 වන දින ...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා වවුනියාව කඳවුරේ අංක 02 යාන්ත්‍රික ප්‍රවාහන අළුත්වැඩියා සහ ප්‍රතිසංස්කරණ පක්ෂාංගය 09 වැනි සංවත්සරය සමරයි
ශ්රී ලංකා ගුවන් හමුදා වවුනියාව කඳවුරේ අංක 02 යාන්ත්‍රික ප්‍රවාහන අළුත්වැඩියා සහ ප්‍රතිසංස්කරණ පක්‍ෂාංගය 2023 අප්‍රේල් 28 වන දින 09 වන සංවත්සරය සමරන ලදී...
වැඩිදුර..
පෙර විවාහ සහ අලුත විවාහ වූ යුවලන් සඳහා වැඩමුළුවක් පවත්වන ලදී
ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මණ්ඩලය සමග එක්ව විවාහ වීමට පෙර සහ අලුත විවාහ වූ යුවලන් සඳහා එක්දින වැඩමුළුවක් 2023 අප්‍රේ�...
වැඩිදුර..
බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත ගුවන් හමුදා හෙරලි පෙරළි ව්‍යාපෘතිය හදුන්වා දෙයි
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමන්ගේ මගපෙන්වීමකට අනුව "ගුවන් හාමුදා හෙරලි පෙරළි" ව්‍යාපෘතිය 2023 අප්‍රේල් 27 වන දින සාර්ථකව බන�...
වැඩිදුර..
ගුවන් කාර්ය මණ්ඩල සුදුසුකම් ලාංඡනය ප්‍රදානය කිරීමේ උත්සවයක් පවත්වනු ලබයි
ගුවන් කාර්ය මණ්ඩල සුදුසුකම් ලාංඡන ප්‍රදානය කිරීමේ උත්සවය 2023 අප්‍රේල් 27 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී පවත්වන ලද අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙ...
වැඩිදුර..
නයිජීරියානු ජාතික ආරක්ෂක විද්‍යාලය අබුජා හි නියෝජිතයින් පිරිසක් ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක
නයිජීරියානු ජාතික ආරක්ෂක විද්‍යාලය - අබුජා හි නයිජීරියානු යුධ, නාවික සහ ගුවන් හමුදාවේ නියෝජිත පිරිසක් 2023 අප්‍රේල් 2 වන දින උදෑසන ශ්‍රී ලංකා ගුවන් හම�...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ අධිකාරී නොලත් නිලධාරීන්ගේ කළමනාකරණ පාසල වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත් කරන ලදී
ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ අධිකාරී නොලත් නිලධාරීන්ගේ කළමනාකරණ පාසලේ නව අණදෙන නිළධාරී තනතුර භාරගැනීම සහ භාර දීම 2023 අප්‍රේල් 24 වන ද...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ ගොඩබිම් පුහුණු පක්ෂාංගය වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කෙරේ
ශ්රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ නව අණදෙන නිළධාරී තනතුර වැඩබලණ අණදෙන නිණධාරී විංග් කමාන්ඩර් ආර්.එන්.ඩී.සේනාධීර නිළධාරීතුමන් 2023 අප්‍රේ�...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා ක්ලිපර්ස් හිසකෙස් සහ රූපලාවන්‍යාගාරයේ රූපලාවන්‍ය ශිල්පීන් සඳහා පුහුණු වැඩසටහනක් පවත්වනු ලබයි
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මියගේ මගපෙන්වීම යටතේ 2023 අප්‍රේල් 24 දින ගුවන්පුර ක්ලිපර්ස් හිසකෙස් සහ රූපලාවන්‍යාගාර පරිශ්�...
වැඩිදුර..
රත්මලාන ගුවන් හමුදා කඳවුර සිය 38 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරනු ලබයි
ශ්රී ලංකා ගුවන් හමුදා රත්මලාන කදවුර 2023 අප්‍රේල් 23 වන දින 38 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරන ලදී. සංවත්සර උත්සවයට සමගාමීව චාරිත්‍රානුකූල වැඩ පෙළපාලිය ...
වැඩිදුර..
රත්මලානේදී පැවති සුහද රග්බි තරගයකදී ඉන්දීය ජාතික රග්බි කණ්ඩායම පරදවා ආරක්ෂක සේවා රග්බි කණ්ඩායම ජය ලබයි
ඉන්දීය ජාතික රග්බි කණ්ඩායම ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා රග්බි කණ්ඩායම් සමඟ සුහද රග්බි තරග සඳහා සහභාගී ව�...
වැඩිදුර..
ශ්‍රි ලංකා ගුවන් හමුදා ඉතිහාසෙයේ ප්‍රථම වරට ගුවන් හමුදා කඳවුරු හා ඒකකයන් වෙත ඒකක වර්ණ ප්‍රධානය සිදු කරයි
''සුරකිමු ලකඹර" තේමා පාඨය කර ගනිමින් ශ්‍රී ලාංකීය නිල් අඹර සුරකින ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඉතිහාසයට නව පරිචඡේදයක් එක්කරමින් ප්‍රථම වරට ගුවන් හමුදා �...
වැඩිදුර..
අංක 171 ගිනි නිවීමේ මූලික වෘත්තීය පුහුණු පාඨමාලාවේ සහතික ප්‍රදානය කිරීමේ උත්සවය
අංක 171 ගිනි නිවීමේ මූලික වෘත්තීය පුහුණු පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානෝත්සවය 2023 අප්‍රේල් 20 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ ගිනි නිවීමේ පාස�...
වැඩිදුර..
"නැකතට පැළයක්" ජාතික රුක් රෝපණ වැඩසටහනක් පවත්වනු ලබයි
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමන්ගේ මගපෙන්වීමකට අනුව 2023 අප්‍රේල් 20 වන දින "නැකතට පැළයක්" ජාතික රුක් රෝපණ වැඩසටහනක් පවත්වන ලදී....
වැඩිදුර..
නැමීබියානු ආරක්ෂක උපදේශකතුමන් සහ ගුවන් හමුදාධිපතිතුමන් අතර නිළ හමුවක්
නවදිල්ලියේ නැමීබියා ජනරජයේ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ජෙනරාල් ටයිටස් සයිමන් මහතා 2023 අප්‍රේල් 19 වන දින ගුවන් හමුදා මූලස්ථා�...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා සීගිරිය කඳවුර 38 වැනි සංවත්සරය සමරනු ලබයි
සීගිරිය ගුවන් හමුදා කඳවුර 2023 අප්‍රේල් 19 වන දි සිය 38 වන සංවත්සරය සමරන ලදී. දින සැමරුම් උත්සවය චාරිත්‍රානුකූල වැඩ පෙළපාලියකින් ආරම්භ කෙරුනු අතර අණදෙ...
වැඩිදුර..
‘නුවරඑළිය ලේක් ක්‍රොස් - 2023’ තරගාවලියේ ගුවන් හමුදා ධාවකයින් දස්කම් දක්වයි
2023 අප්‍රේල් 16 වන දින නුවරඑළිය හිල් ක්ලයිම්බ් මෝටර් රථ ධාවන පථයේ පැවති ‘නුවරඑළිය ලේක් ක්‍රොස් - 2023’ තරඟාවලියට සහභාගී වූ තරඟකරුවන්ට එරෙහිව තරඟ කරමින් ද...
වැඩිදුර..
«
1
62
63
64
65
66
67
68
69
70
71
341
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2025 ශ්රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි