ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
මධ්‍යම අප්‍රිකානු ජනරජයේ ගුවන් හමුදා සාම සාධක භට කන්ඩායම ගුවන් හමුදාවේ 72 වැනි සංවත්සරය සමරයි
මධ්‍යම අප්‍රිකානු ජනරජයේ ගුවන් හමුදා සාම සාධක භට කන්ඩායම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 72 වන සංවත්සරයට සමගාමීව බ්‍රියා හිදී වැඩසටහන් මාලාවක් පවත්වන ල...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කඳවුර වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කරන ලදී.
ශ්රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කදවුරේ නව අණදෙන නිළධාරී තනතුර භාරදීම සහ භාරගැනීමේ සාම්ප්‍රදායික පෙළපාලිය 2023 මාර්තු 07 වන දින කඳවුරු පරිශ්‍රයේදී පවත්�...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීට ගොඩබිම් පුහුණු පක්ෂාංගය වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කෙරේ
චීන වරාය ගුවන් හමුදා කඳවුරු ගොඩබිම් පුහුණු පක්‍ෂාංගයේ නව අණදෙන නිළධාරී තනතුර භාරදීම සහ භාරගැනීමේ පෙළපාලිය 2023 මාර්තු 08 වන දින පවත්වන ලද අතර එහිදී පි�...
වැඩිදුර..
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි
ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මිය විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගැබිණි ක...
වැඩිදුර..
අංක 3 විවේක හා විනෝදාස්වාද පක්ෂාංගය 10 වැනි සංවත්සරය සමරන ලදී.
ගුවන් හමුදා කටුනායක කඳවුරේ අංක 3 විවේක හා විනෝදාස්වාද පක්ෂාංගය 2023 මාර්තු 02 වන දින සිය 10 වන සංවත්සරය සමරන ලද අතර, අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ආර්එස්ඒඑන්...
වැඩිදුර..
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය "ගුවන් මනුදම්" නිවාස ව්‍යාපෘතිය සාර්ථක සටහනක් මත දියත් කරනු ලබයි.
2009 වසරෙන් පසු මියගිය සේවා සාමාජිකයින්ගේ පවුල් සඳහා ජීවන තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කර ගෙන "ගුවන් මනුදම්" නිවාස ව්‍යාපෘතිය ආරම්භ කර ඇත.ජාත්‍යන්තර කාන�...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා සිගීරිය කඳවුර වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කරන ලදී
ශ්රී ලංකා ගුවන් හමුදා සිගීරිය කඳවුරේ නව අණදෙන නිළධාරී තනතුර භාරදීම සය භාරගැනීමේ සම්ප්‍රදායික පෙළපාළිය 2023 මාර්තු 09 වන දින කඳවුරු පරිශ්‍රෙය්දි පැව�...
වැඩිදුර..
ගුවන් මිතුදම් ව්‍යාපෘතියේ 51 වන අදියර අනුරාධපුරයේදී සාර්ථකව අවසන් තරන ලදී
'ගුවන් මිතුදම්' ව්‍යාපෘතියේ 51 වන අදියර 2023 මාර්තු 04 වන දින අනුරාධපුර රියෙන්සි අලගියවන්න විශේෂ විද්‍යාල පරිශ්‍රයේදී සාර්ථකව අවසන් කරන ලදී. මෙම අවස්ථාව...
වැඩිදුර..
24 වැනි ගුවන් හමුදා පාපැදි සවාරිය 2023 තරගයේදී ගුවන් හමුදා කාන්තා ශූරතාව සහ පිරිමි අනුශූරතාව දිනා ගන්නා ලදී
"ගුවන් හාමුද පාපැදි සවාරිය 2023" ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 72 වැනි සංවත්සරයට සමගාමීව අඛණ්ඩව 24 වැනි වරටත් පවත්වන ලද අතර. පිරිමි තරගය 2023 මාර්තු 02, 03 සහ 04 යන දිනව...
වැඩිදුර..
එක්සත් ජනපද ආරක්ෂක සාමාජිකයින් ශ්රී ලංකා නාවික හමුදා සහ ශ්රී ලංකා ගුවන් හමුදා නිලධාරීන් සමග දැනුම බෙදාගැනීමේ සැසියක් පවත්වනු ලබයි.
මානව හිමිකම් ජංගම පුහුණු කණ්ඩායම (MTT) සහ සමුද්‍රීය නීති ආයතනික ධාරිතාව ගොඩනැගීම (ICB) පිළිබඳ විශේෂ පුහුණු වැඩසටහනක් පසුගියදා ශ්‍රී ලංකා ගුවන් හමුදා මූ�...
වැඩිදුර..
"ගුවන් හාමුද පාපැදි සවාරිය 2023" සාර්ථකව අවසන් කරන ලදී
තෙදින පිරිමි ධාවන තරගය වන අවසන් සහ තෙවැනි අදියර 2023 මාර්තු 04 වන දින ඓතිහාසික අනුරාධපුරයේදී අවසන් විය.මෙම තරගය පොළොන්නරුවේ සිට අනුරාධපුරය දක්වා කිලෝම...
වැඩිදුර..
ගුවන් හාමුද පාපැදි සවාරිය 2023 1 වන සහ 2 වන අදියර සාර්ථකව නිම කරන ලදී
24 වැනි ගුවන් හමුද පාපැදි සවාරියේ පළමු අදියර 2023 මාර්තු 02 වන දින මහනුවරදී කිලෝමීටර් 116.7ක දුරක් ආවරණය කර අවසන් විය. ශ්‍රී ලංකා යුද හමුදා පාපැදි ශූර චන්දන ද...
වැඩිදුර..
ශ්‍රි ලංකා ගුවන් හමුදා අභිමනවත් 72 සංවත්සරය සමරමින් ගුවන් හමුදා කැඩෙට් නිළධාරීන් අධිකාරියට පත්කිරිම ජනාධිපති තුමන්ගේ ප්‍රධානත්වයෙන්
සුරකිමු ලකඹර තේමා කර ගනිමින් ශ‍්‍රී ලාංකීය නිල් ගුවන සුරකින ශි‍්‍ර ලංකා ගුවන් හමුදාව සිය 72 වන සංවත්සරය 2023 මාර්තු මස 02 වන දින අභිමානවත්ව සමරන ලදී. පුරා...
වැඩිදුර..
24 වන ගුවන් හමුද පාපැදි සවාරිය කොළඹදී ආරම්භ කරන ලදී
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 72 වැනි සංවත්සරයට සමගාමීව 24 වන වරටත් පවත්වනු ලබන ගුවන් හමුදා පාපැදි සවාරි...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදාව "අහසේ මුරකරුවන්" ලෙස වසර 72ක් සමරයි.
ශ්රී ලංකා ගුවන් හමුදාව 72 වන සංවත්සරය 2023 මාර්තු 02 වන දින සියලුම ගුවන් හමුදා කදවුරු සමඟ නිල වශයෙන් සමරනු ලැබීය. ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශ�...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදාව සාර්ථක පරම්පරාවක මහිමය සමරයි
පරාර්ථකාමීව රට පෙරට තැබූ දේශයේ දූ පුතුන්ගේ දහදිය, ලෙයින්, කඳුළින් වසර 72ක අභිමානවත් දායාදයක් සමඟින් ජාතියට ඉටුකළ අභිමානවත් සහ ගෞරවනීය සේවාව සමරමින�...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදාවේ 72 වැනි සංවත්සරයට සමගාමීව වාර්ෂික “පිච්චමල් පූජාව” පවත්වනු ලබයි
"අහසේ මුරකරුවන්" ලෙසින් සිය 72 වැනි සංවත්සරය සැමරීමට සුදානම් වන ශ්‍රී ලංකා ගුවන් හමුදාව අඛණ්ඩව හයවන වරටත් 2023 පෙබරවාරි 28 වන දින සවස කැලණිය රජමහා විහාරස�...
වැඩිදුර..
එක්සත් ජනපද තානාපතිනි ආරක්ෂක අධ්‍යයන ආසියා ශාන්තිකර මධ්‍යස්ථානයේ ආදි ශිෂ්‍ය පිළිගැනීමේ උත්සවය සදහා සහභාගි වේ
හවායි හි පිහිටි ආරක්ෂක අධ්‍යයන ආසියා පැසිෆික් මධ්‍යස්ථානයේ හිටපු උපාධිධාරීන් පිළිගැනීමේ උත්සවය 2023 පෙබරවාරි 27 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්ම...
වැඩිදුර..
කටුනායක ගුවන් හමුදා කඳවුරේ ගිනි නිවාරන පුහුණු පාසල වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කෙරේ.
කටුනායක ගුවන් හමුදා කඳවුරේ ගිනි නිවාරන පුහුණු පාසලේ නව අණදෙන නිළධාරී තනතුර භාරදීමේ සහ භාරගැනීමේ සම්ප්‍රදායික පෙළපාලිය 2023 පෙබරවාරි 28 වන දින පාසල් ප�...
වැඩිදුර..
"න්‍යෂ්ටික හෝ විකිරණ විද්‍යාත්මක හදිසි අභ්‍යාසය සකස් කිරීම, හැසිරීම සහ ඇගයීම" පිළිබඳ ජාතික පුහුණුවේ සමාරම්භක උත්සවය පවත්වන ලදී
ජාත්‍යන්තර පරමාණුක බලශක්ති නියෝජිතායතනයේ ප්‍රධානත්වයෙන් "න්‍යෂ්ටික හෝ විකිරණ හදිසි අභ්‍යාසය සකස් කිරීම, හැසිරීම සහ ඇගයීම" පිළිබඳ ජාතික පුහුණුවේ ...
වැඩිදුර..
පකිස්ථාන නාවික හමුදාවේ නාවික මාණ්ඩලික ප්‍රධානිතුමන් සහ ගුවන් හමුදාධිපතිතුමන් අතර නිළ හමුවක්
පකිස්ථාන නාවික හමුදාවේ නාවික මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් මුහම්මද් අම්ජාඩ් ඛාන් නියාසි මහතා 2023 පෙබරවාරි 27 වන දින උදෑසන ගුවන් හමුදාපති එයාර් මාර්ෂල...
වැඩිදුර..
«
1
66
67
68
69
70
71
72
73
74
75
341
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2025 ශ්රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි