ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
ජපන් - ලංකා මිත්‍ර සංගමය විසින් ගිලන් රථයක් සහ කියවීමේ උපැස් තොගයක් ගුවන් හමුදාවට පරිත්‍යාග කරයි
ජපන් - ලංකා මිත්‍ර සංගමය විසින් ටොඡි පවුලේ නොමසුරු සහය ඇතිව ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත නිසාන් වර්ගයේ ගිලන් රථයක් සහ කියවීමේ උපැස් යුවලක් ප්‍රදා�...
වැඩිදුර..
මධ්‍යම පියාසර පාසලේ අණදෙන නිලධාරියා සහ රාජකීය ගුවන් හමුදාවේ සාමාජිකයින් පිරිසක් ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වෙයි.
මධ්‍යම පියාසර පාසලේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ටීඑම් ජෝර්ඩන් මහතා ප්‍රමුඛ රාජකීය ගුවන් හමුදාවේ නියෝජිත පිරිසක් 2023 මාර්තු 21 වන දින සිට මාර්තු 23 වන දි...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුර 63 වැනි සංවත්සරය සමරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කදවුර 2023 මාර්තු 21 වන දින සිය 63 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරන ලදී.ගුවන් හමුදා කොළඹ කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩොර් පි.එ...
වැඩිදුර..
ඉන්දියානු උසස් ගුවන් අණදෙන පාඨමාලා නියෝජිත පිරිසක්, ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වෙයි
ඉන්දියාවේ උසස් ගුවන් අණදෙන පාඨමාලාවේ නියෝජිත පිරිසක් 2023 මාර්තු 20 වන දින ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.අධ්‍යක්ෂක මාණ්ඩලික, ගෲප් කැප්ටන් ස�...
වැඩිදුර..
12 වන ආරක්ෂක සේවා මෝටර් රථ ධාවන ශූරතාව - 2023
12 වන ආරක්ෂක සේවා මෝටර් රථ ධාවන තරඟාවලිය 2023 මාර්තු 17 වන දින වැලිසර ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෝටර් රථ ධාවන පථයේදී පැවැත්විණි. අවසන් මහා තරගය සහ ත්‍යාග ප�...
වැඩිදුර..
සමස්ථ ලංකා අන්තර් සමාජ පිරිමි 9-ඒ හොකී තරඟාවලිය 2023 ශ්‍රී ලංකා ගුවන් හමුදා පිරිමි හොකී කණ්ඩායම ජයග්‍රහණය අත්කරගනී
2023 මාර්තු 19 වන දින මාතලේ එඩ්වඩ් පාර්ක් හොකී පිටියේදී පැවැති සමස්ත ලංකා අන්තර් සමාජ පිරිමි 9-ඒ හොකී තරගාවලියේ අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා පොලිස් හො...
වැඩිදුර..
ගුවන් මිතුදම් ව්‍යාපෘතියේ 52 වන අදියර වවුනියාවේදී සාර්ථකව අවසන් වේ
'ගුවන් මිතුදම්' ව්‍යාපෘතියේ 52 වන අදියර 2023 මාර්තු 18 වන දින වවුනියාව ගුණානන්ද ප්‍රාථමික විද්‍යාලයේ දී සාර්ථකව අවසන් විය. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අ�...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් "කප්රුක් පූජාව" අනුරාධපුරයේදී පවත්වන ලදී
72 වන සංවත්සරයට සමගාමීව ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් ගුවන් හමුදාවට ආශිර්වාද පතා "කප්රුක් පූජාව" 2023 මාර්තු 17 වන දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂ�...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදාව පූජනීය ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස දී සම්ප්‍රදායික ධජ ආශිර්වාද පූජාව සමඟින් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලබා ගනියි
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිය 72 වන සංවත්සරයට සමගාමීව පවත්වන සාම්ප්‍රදායික ධජ ආශිර්වාද පූජාව 2023 මාර්තු 17 වන දින පූජනීය අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහ...
වැඩිදුර..
2023 වර්ෂය සඳහා අධිකාරී නොලත් නිලධාරීන් සඳහා පළමු ගුවන් ගමන් ආරක්ෂණ වැඩමුළුව පවත්වනු ලබයි
අධිකාරී නොලත් නිලධාරීන් සඳහා අඛණ්ඩව 16 වැනි වරටත් පවත්වනු ලැබූ ගුවන් ගමන් ආරක්ෂණ වැඩමුළුව ගුවන් හමුදා කෞතුකාගාර ශ්‍රවණාගාරයේදී සාර්ථකව අවසන් ව�...
වැඩිදුර..
ගුවන් හමුදාධිපතිතුමන් ශ්‍රි ලංකා ගුවන් හමුදා පලාලි කඳවුර් නිරීක්ෂණ චාරිකාවක නිරතවෙයි
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ විසින් 2023 වර්ෂය සඳහා වූ ගුවන් හමුදාධිපතිතුමන්ගේ පරීක්‍ෂණය 2023 මාර්තු 16 වන දින ගුවන් හමුදා පලාලි කඳවුරේ ...
වැඩිදුර..
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් නිවාස ප්රදානය කිරීමේ උත්සවයක් පවත්වනු ලබයි
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ ප්‍රධානත්වයෙන් ඉදිකරන ලද නිවසක් ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මිය විසින් 2023 මාර්�...
වැඩිදුර..
ආරක්ෂක සේවා ක්‍රීඩා ටයිකොන්ඩෝ ශූරතාවලිය 2023 ශ්‍රී ලංකා ගුවන් හමුදාව කාන්තා ශූරතාවය සහ පිරිමි අනුශූරතාවය හිමිකරගන්නා ලදී.
2023 ආරක්ෂක සේවා ක්‍රීඩා ටයිකොන්ඩෝ ශූරතාවලිය 2023 මාර්තු 14 වන දින සිට 16 වන දින දක්වා පනාගොඩ ශ්‍රී ලංකා යුධ හමුදා කඳවුරු ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැත්විණ...
වැඩිදුර..
ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ විශිෂ්ඨතම ගුවන් භටයා සහ ගුවන් කාන්තාව සදහා සමිමාන ප්‍රධානය කෙරේ
ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ උන්නතිය වෙනුවෙන් තම වෘත්තියට අභිබවා යමින් නිර්මානශීලි නිපැයුමි හා නව සොයාගැනිමි ආදි නොයෙකුත් කරුණු ඔස්සේ කටයුතු සිදුකළ ...
වැඩිදුර..
"Tuskers in the Skies" 30 වැනි සංවත්සරය සමරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර කඳවුරේ අංක 6 හෙලිකොප්ටර් බලඝණය සිය 30 වැනි සංවත්සරය 2023 මාර්තු 15 වන දින සමරන ලදී. ML MI-17 හෙලිකොප්ටර් යානාවලින් සමන්විතව 1993 ...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ අංක 01 යාන්ත්‍රික ප්‍රවාහන අළුත්වැඩියා සහ ප්‍රතිසංස්කරණ පක්ෂාංගය වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කරන ලදී.
ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ අංක 01 යාන්ත්‍රික ප්‍රවාහන අළුත්වැඩියා සහ ප්‍රතිසංස්කරණ පක්ෂාංගයේ නව අණදෙන නිළධාරී තනතුර භාරදීම සහ භාරගැනී�...
වැඩිදුර..
පාලවි ගුවන් හමුදා කඳවුරේ පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීමේ පුහුණු පාසල 11 වැනි සංවත්සරය සමරයි
පාලවි ගුවන් හමුදා කඳවුරේ පිහිටි පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීමේ පුහුණු පාසල 2023 මාර්තු 12 වන දින වසර 11ක සේවා කාලය සම්පූර්ණ කරමින් සිය සංවත්සරය සමරන ...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරේ අංක 01 තොරතුරු තාක්ෂණ පක්ෂාංගය 10 වැනි සංවත්සරය සමරනු ලබයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරේ අංක 01 තොරතුරු තාක්ෂණ පක්ෂාංගය (අංක 01 ITW) සිය 10 වන සංවත්සරය 2023 මාර්තු 10 වන දින අභිමානවත් ලෙස සමරන ලදී.අණදෙන නිලධාරී �...
වැඩිදුර..
අංක 02 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය 17 වන සංවත්සරය සමරයි
අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් ආර්.එම්.එස්.එන්.රණසිංහ ගේ මගපෙන්වීම යටතේ වැඩසටහන් මාලාවක් සමඟින් අංක 02 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය සිය 17 වන සංවත්සරය 2023 ම�...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ කෘෂි ඒකකය 29 වැනි සංවත්සරය සමරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ කෘෂි ඒකකය සමාජ, ආගමික සහ විනෝදාත්මක කටයුතු සඳහා ප්‍රමුඛත්වය දෙමින් සිය 29 වන සංවත්සරය 2023 මාර්තු 10 වන දින සමරන ලද�...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සිංගප්පූරුවෙන් වෛද්‍ය පකරණ තොගයක් පරිත්‍යාග කරයි.
"සිංගප්පූරු බෞද්ධ පුස්තකාලය" මගින් පසුගියදා බෙල්ලන්විල රජමහා විහාරය හරහා කොළඹ ශ්‍රී ලංකා ගුවන් හමුදා රෝහලට රුපියල් ලක්ෂ 05ක් වටිනා වෛද්‍ය උපකරණ තො�...
වැඩිදුර..
«
1
68
69
70
71
72
73
74
75
76
77
344
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි