සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයෙන් ගුවන් හමුදාපතිතුමන්ට උපහාර
මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය සහ පැරණී සංගමය, එහි ආදි ශිෂ්‍ය ගුවන්
හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතාට 2025 අප්‍රේල් 09 වන දින
විද්‍යාල පරිශ්‍රයේදී ඔවුන්ගේ ඉහළම උපහාරය පුද කළේ, සමාජයේ ඉහළම
පිළිගැනීමක් සහ ජයග්‍රහණ අත්කර ගත් අය හඳුනා ගැනීමේ ශාන්ත සිල්වෙස්ටර්
විද්‍යාලයේ සම්ප්‍රදායට අනුකූලව පැවති විශේෂ රැස්වීමකදීය.
වැඩිදුර කියවන්න