අන්තර් ඒකක මේස පන්දු ශූරතාවලිය - 2026
2026 - අන්තර් ඒකක මේස පන්දු ශූරතාවලිය 2026 මාර්තු 16 සිට 18 දක්වා කොළඹ
ගුවන් හමුදා සෞඛ්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේදී පැවැත්විය. මෙම වසරේ දී පිරිමි
සහ කාන්තා ඉසව් දෙකටම සැලකිය යුතු ක්‍රීඩකයින් පිරිසක් සහභාගී විය. මෙම
තරඟාවලියේදී තරුණ, දක්ෂ ක්‍රීඩකයින් රැසක් හඳුනා ගැනීමට හැකි විය.
වැඩිදුර කියවන්න