ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්‍යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
2024 - ඊගල් කුසලාන හෑන්ඩ්බෝල් තරඟාවලිය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී සාර්ථකව අවසන් විය.
ඊගල් කුසලාන හෑන්ඩ්බෝල් තරඟාවලියේ 3 වන අදියර 2024 නොවැම්බර් 17 සිට 20 දක්වා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි. 2024 නොවැම්බර් 20 දින පැවති අවසන් �...
වැඩිදුර..
ගුවන් හමුදා කටුකුරුන්ද කඳවුර 40 වැනි සංවත්සරය සමරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුකුරුන්ද කඳවුර සිය 40 වැනි සංවත්සරය 2024 නොවැම්බර් 16 වන දින සමරන ලදී. 2024 නොවැම්බර් 19 උත්සව අවස්ථාවන් සිදු විය. අණදෙන නිලධාරී ගෲප්...
වැඩිදුර..
බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා සහ ගුවන් හමුදාධිපතිතුමන් අතර හමුවක්
බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පත් වූ ගරු හනීෆ් යූසුෆ් මහතා 2024 නොවැම්බර් 20 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේන�...
වැඩිදුර..
අංක 03 ජාතික ආරක්ෂක විද්‍යාල උපාධි පාඨමාලාව සාර්ථකව අවසන් වේ
කීර්තිමත් ජාතික ආරක්ෂක විද්‍යාලයේ (NDC) පාඨමාලා අංක 03 හි උපාධි ප්‍රදානෝත්සවය 2024 නොවැම්බර් 18 වන දින ජාතික ආරක්ෂක විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි. ආරක්�...
වැඩිදුර..
ගුවන් හමුදා පුහුණුකරුවන් සහ සහායක පුහුණුකරුවන් සඳහා ‘පුහුණුකරණයේ විශිෂ්ටත්වය’ වැඩමුළුව
ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරු රෝහලේ ක්‍රීඩා හා ව්‍යායාම වෛද්‍ය ඒකකය සමඟ එක්ව පුහුණුකරුවන් සහ සහය පුහුණු�...
වැඩිදුර..
133 වැනි සියැට් ශ්‍රී ලංකා විවෘත ආධුනික ගොල්ෆ් ශූරතාවලියේදී ශ්‍රී ලංකා ගුවන් හමුදා ගොල්ෆ් ක්‍රීඩකයෝ දිදුළති
ශ්‍රී ලංකා ගොල්ෆ් ක්‍රීඩා දින දර්ශනයේ කීර්තිමත් ඉසව්වක් වන 133 වැනි සියැට් ශ්‍රී ලංකා විවෘත ආධුනික ගොල්ෆ් ශූරතාවලිය 2024 නොවැම්බර් 4 සිට 10 දක්වා රාජකීය �...
වැඩිදුර..
ඇමරිකා එක්සත් ජනපදයේ සැන් ෆ්රැන්සිස්කෝ හි පැවති 6 වැනි කැරම් ලෝක කුසලානයේදී ගුවන් හමුදා කැරම් ක්‍රීඩකයින් දක්ෂතා දක්වයි
එක්සත් ජනපද කැරම් සංගමය විසින් රටවල් 18 ක සහභාගීත්වයෙන් 06 වැනි කැරම් ලෝක කුසලානය 2024 නොවැම්බර් 10 වන දින සිට 2024 නොවැම්බර් 17 වන දින දක්වා පවත්වන එහිදී ශ්‍ර�...
වැඩිදුර..
2024-49 වැනි තත්ත්ව පාලන කව පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව රන් පදක්කමට හිමිකම් කියයි
ශ්‍රී ලංකා තත්ත්‍ව සහ ඵලදායිතා සංගමය විසින් සංවිධානය කරන ලද තත්ත්ව පාලන කව පිළිබඳ 49 වැනි ජාත්‍යන්තර සමුළුව ගුණාත්මක භාවය, ඵලදායිතාව සහ නවෝත්පාද�...
වැඩිදුර..
නව බංගලාදේශ මහ කොමසාරිස්තුමන් සහ ගුවන් හමුදාධිපතිතුමන් අතර හමුවක්
ශ්‍රී ලංකා නව බංග්ලාදේශ මහ කොමසාරිස් ගරු ඒ් ඉලියාස් මහතා 2024 නොවැම්බර් 14 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ ...
වැඩිදුර..
ශ්‍රි ලංකා ගුවන් හමුදාව වාර්ෂික බෞද්ධ ආගමික පූජෝත්සවය මහනුවර ශ්‍රි දළදා මාළිගාවේදී පැවැත්විය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් 2024 නොවැම්බර් 11සහ 12 යන දෙදින ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික සවස ආගමික වතාවත් සහ පසුදින දහවල් දානමය පුණ්‍යකර්මය පවත්වන �...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කදවුරේ ගුවන් යානා අමතර ගබඩාවේ 28 වැනි සංවත්සරය සමරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කදවුරේ ගුවන් යානා අමතර ගබඩාවේ එහි 28 වන සංවත්සරය 2024 නොවැම්බර් 11 දින සමරන ලදී. ගුවන් යානා අමතර කොටස් ගබඩාවේ සියලුම නිලධා�...
වැඩිදුර..
10 වෙනි එක්සත් ජාතින්ගේ (MINUSCA) කණ්ඩායමේ ගුවන් කාර්ය සාමාජිකයින් සඳහා කාර්ය මණ්ඩල සම්පත් කළමනාකරණය වැඩසටහන
කාර්ය මණ්ඩල සම්පත් කළමනාකරණය (CRM) පිළිබඳ දැනුවත්භාවය සහ අවබෝධය වැඩි දියුණු කිරීම සඳහා, පියාසර ආරක්ෂණ පරීක්ෂක කාර්යාලය මධ්‍යම අප්‍රිකානු ජනරජයේ 10 වැ�...
වැඩිදුර..
2024 - අන්තර් මධ්‍යම බර ඉසිලීමේ තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා කණ්ඩායම හිමිකර ගනී.
ශ්‍රී ලංකා බර ඉසිලීමේ සම්මේලනය විසින් සංවිධානය කරන ලද අන්තර් සමාජ බර ඉසිලීමේ ශූරතාවලිය 2024 නොවැම්බර් 08 සිට 10 දක්වා ටොරින්ටන් ජාතික ක්‍රීඩා සංකීර්ණය�...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර කඳවුර සිය 42 වන සංවත්සරය සමරයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර කඳවුර සිය 42 වන සංවත්සරය 2024 නොවැම්බර් 09 දින සමරන ලදී. කඳවුර තුල සහ කඳවුරින් බැහැරව සුභසාධනය සඳහා වූ වැඩසටහන් මගින් �...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක. 49 රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ විද්‍යාත්මක සහ න්‍යෂ්ටික පුපුරණ ද්‍රව්‍ය පක්ෂාංගය(CBRNE) විසින් රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ විද්‍යාත්මක සහ න්‍යෂ්ටික පුපුරණ ද්‍රව්‍ය ආපදා අවදානම් අවම කිරීම පිළිබඳ පුහුණුකරුවන් පුහුණු කිරීමේ (TOT) වැඩසටහනක් පවත්වයි
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 49 රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ විද්‍යාත්මක සහ න්‍යෂ්ටික පුපුරණ ද්‍රව්‍ය (CBRNE) පක්ෂාංගය විසින් කටුනායක ගුවන් හමුදා ක�...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා දියතලාව සටන් පුහුණු පාසලේ විසිර යාමේ පෙළපාලිය
දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසල විසින් 2024 නොවැම්බර් 08 දින අංක 69 නිලධාරී ශිෂ්‍යභට නිලධාරීන්ගේ සහ අංක 21 දරණ කාන්තා නිලධාරී ශිෂ්‍යභටයන්ගේ මූලික බ�...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව සුභසාධන අධ්‍යක්ෂ ජනරාල්වරයා පත් කෙරේ
එයාර් වයිස් මාර්ෂල් තුෂාර සිරිමාන්න ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සුබසාධන අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස 2024 ඔක්තෝම්බර් 07 දින සිට ක්‍රියාත්මක වන පරිදි පත් කරන �...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 09 වැනි කණ්ඩායම මධ්‍යම අප්‍රිකානු ජනරජයේ බ්‍රියා හි පෝෂණ දැනුවත් කිරීමේ උත්සවයක් MINUSCA සත්කාරකත්වයෙන් සිදුවිය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 09 වැනි කණ්ඩායම පළාත් පාලන ආයතන සමඟ එක්ව මධ්‍යම අප්‍රිකානු ජනරජයේ බ්‍රියා හි 2024 නොවැම්බර් 07 දින එක්සත් ජාතීන්ගේ (ක්වික් ඉම්ෆ...
වැඩිදුර..
2024 වාර්ෂික ගුවන් හමුදාධිපතිවරයාගේ පරීක්ෂණ ශ්‍රී ජයවර්ධනපුර ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය සහ කොළඹ කදවුරු ඒකකයෙහි වාර්ෂික පරීක්ෂණය අවසන් කරයි
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා විසින් 2024 නොවැම්බර් 07 දින ගුවන් හමුදා මූලස්ථානයේ (AFHQ) සහ ශ්‍රී ජයවර්ධනපුර ගුවන් හමුදා කඳවුරේදී ගු�...
වැඩිදුර..
ගුවන් හමුදාව සබරගමුව විශ්ව විද්‍යාලය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලය (SUSL) සමග එක්ව 2024 නොවැම්බර් 04 වැනි දින ගුවන් හමුදා මූලස්ථානයේදී පුහුණු හා පර්යේෂණවල සැ...
වැඩිදුර..
ශ්‍රී ලංකා ආරම්භක ප්‍රිමියර් ලීග් හොකී තරඟාවලියේ 5-2ක ජයග්‍රහණ සමඟින් ශ්‍රී ලංකා ගුවන් හමුදා පිරිමි හොකී කණ්ඩායම අවසන් වටයට සුදුසුකම් ලබයි
ශ්‍රී ලංකාවේ ආරම්භක ප්‍රිමියර් ලීග් හොකී තරඟාවලියේදී 2024 නොවැම්බර් 05 වන දින පැවති පළමු සුදුසුකම් ලැබීමේ තරඟයෙන් පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිව ගෝල...
වැඩිදුර..
«
1
14
15
16
17
18
19
20
21
22
23
336
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි