ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
ජපන්- ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමය ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ගිලන් රථ, ශිෂ්‍යත්ව සහ අත්‍යවශ්‍ය සැපයුම් පරිත්‍යාග කරයි
ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමය, සවානෝ සයුරි මහත්මියගේ සහ නියෝජිත කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයින්ගේ නොමසුරු සහයෝගය ඇතිව, ගුවන් හමුදාවට ගිලන් රථයක ල...
වැඩිදුර..
පාලවි ගුවන් හමුදා කඳවුරේ අංක 05 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය (ADRS) වෙත නව අණදෙන නිලධාරිවරයෙක් පත් කෙරේ
ශ්‍රී ලංකා ගුවන් හමුදා පාලවි කඳවුරේ අංක 05 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණයේ (ADRS) නව අණදෙන නිලධාරී තනතුර භාරදීම සහ භාරගැනීමේ සම්ප්‍රදායික පෙළපාළිය 2025 ජුනි 13 ව...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදාව මධ්‍යම අප්‍රිකානු ජනරජයට පළමු ගුවන් වෛද්‍ය කණ්ඩායම පිටත් කරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදාව 2025 ජුනි 14 වන දින මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා (MINUSCA) සිය පළමු ගුවන් වෛද්‍ය ඉවත් කිරීමේ කණ්ඩ...
වැඩිදුර..
13 වන ආරක්ෂක සේවා බොක්සිං ශූරතාවය ගුවන් හමුදා කාන්තා කණ්ඩායම හිමිකර ගනී
13 වන ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලේ කොටසක් වන ආරක්ෂක සේවා බොක්සිං ශූරතාවලිය 2025 ජුනි 11 සිට 12 දක්වා ගුවන් හමුදා කටුනායක කඳවුරේ ව්‍යායාම ශාලාවේදී පවත්වන ලද අ...
වැඩිදුර..
මිරිගම ගුවන් හමුදා කඳවුර 18 වන සංවත්සරය සමරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා මිරිගම කඳවුර සිය 18 වන සංවත්සර දින සැමරුම 2025 ජුනි 11 වන දින අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් එම්එච්එම්ටීසීකේ බණ්ඩාර විසින් සමාලෝචනය ක...
වැඩිදුර..
අංක 05 රසායනික ජීව විද්‍යාත්මක විකිරණ න්‍යෂ්ටික පුපුරණ ද්‍රව්‍ය උසස් පාඨමාලාවේ සහතික ප්‍රදානෝත්සවය
අංක 05 රසායනික ජීව විද්‍යාත්මක විකිරණ න්‍යෂ්ටික පුපුරණ ද්‍රව්‍ය පාඨමාලාවේ සහතික ප්‍රදානෝත්සවය 2025 ජුනි 11 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරේ අංක 49 CBRNE පක...
වැඩිදුර..
එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා සහභාගී වන සාමාජිකයින් සඳහා දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසල විසින් විශේෂිත සටන් පුහුණුවක් පවත්වනු ලදී.
මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම සඳහා 11 වන බලඇණියේ සහභාගිවන්නන් සඳහා විශේෂිත සටන් පුහුණු වැඩසටහනක් 2025 ජුනි 10 වන දින අණදෙන ...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී තනතුරට නව නිලධාරිවරයකු පත් කරන ලදී.
2025 ජුනි 11 වන දින සිට බලපැවැත්වෙන පරිදි එයාර් වයිස් මාර්ෂල් ඩේමියන් වීරසිංහ නිලධාරිතුමන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස...
වැඩිදුර..
ගුවන් හමුදාව 2025 ලෝක පරිසර දිනය සනිටුහන් කරමින් ‘පිරිසිදු අද, හරිත හෙට’ වැඩසටහනක් පවත්වයි
2025 ලෝක පරිසර දිනය සැමරීම සඳහා, ‘Clean Sri Lanka’ වැඩසටහනට සමගාමීව ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් සියලුම ගුවන් හමුදා කඳවුරු පුරා ‘පිරිසිදු අද, හරිත හෙට’ වැ...
වැඩිදුර..
එයාර් වයිස් මාර්ෂල් මනෝජ් කැප්පෙටිපොල ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සමු දෙයි
එයාර් වයිස් මාර්ෂල් මනෝජ් කැප්පෙටිපොල මහතා ජාතිය වෙනුවෙන් වසර 35 ක කැපවූ සේවයක් සම්පූර්ණ කිරීමෙන් පසු 2025 ජුනි 10 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සමුදෙ...
වැඩිදුර..
ගුවන් හමුදා මූලස්ථානයේ අලුතින් පිහිටුවන ලද අධිකරණ කාමරය විවෘතව කරන ලදී
ගුවන් හමුදා මූලස්ථානයේ අලුතින් පිහිටුවා ඇති අධිකරණ කාමරය විවෘත කිරීමේ උත්සවය එයාර් වයිස් මාෂල් මනෝජ් කැප්පෙට්ටිපොල මහතාගේ ප්‍රධානත්වයෙන් 2025 ජුන...
වැඩිදුර..
ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිමත් කිරීමේ හයවන සැසිය පවත්වනු ලබයි
බේස්බෝල්, බොක්සිං, කැරම් සහ ක්‍රිකට් යන ක්‍රීඩා විෂයයන් සඳහා ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිමත් කිරීමේ හයවන අදියර 2025 ජුනි 09 වන දින ගුවන් හමුද...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරේ ගුවන් හමුදාපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණය.
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා විසින් 2025 ජුනි 07 වන දින හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණය පව...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරේ අංක 1 තොරතුරු තාක්ෂණ අංශයේ නව අණදෙන නිලධාරිවරයකු පත්කෙරේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරේ අංක 1 තොරතුරු තාක්ෂණ අංශයේ නව අණදෙන නිලධාරිවරයකු 2025 ජුනි 06 වන දින පත්කිරීම සිදු විය. සාම්ප්‍රදායික භාරදීමේ / භා...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා වවුනියාව කඳවුරේ ගුවන් හමුදාපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණය.
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා විසින් 2025 ජුනි 06 වන දින වවුනියාව ගුවන් හමුදා කඳවුරේ වාර්ෂික පරීක්ෂණය පවත්වන ලදී.ගුවන් හමුදාපතිව...
වැඩිදුර..
බ්‍රියා මාක්ස් එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ගේ දිනය අභිමානයෙන් හා ගෞරවයෙන් සමරනු ලැබූ ශ්‍රී ලංකා ගුවන් සේවා ඒකකය.
2025 මැයි 29 වන දින ලොව පුරා සියලුම එක්සත් ජාතීන්ගේ දූත මණ්ඩලවල එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ගේ 77 වන ජාත්‍යන්තර දිනය ආඩම්බරයෙන් සමරනු ලැබූ අතර ගෝලීය ...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ ගුවන් යානා අලුත්වැඩියා කිරීමේ අංශයේ නව අණදෙන නිලධාරිවරයකු පත් කෙරේ
කටුනායක ගුවන් හමුදා කඳවුරේ ගුවන් යානා අලුත්වැඩියා කිරීමේ පක්ෂාංගයේ නව අණදෙන නිලධාරීවරයකු පත් කිරීම 2025 ජුනි 06 වන පැවැත්විය .සාම්ප්‍රදායික භාරදීම...
වැඩිදුර..
පිරිසිදු ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ ප්‍රජා සත්කාරක වැඩසටහනක් දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසල විසින් සිදුකරන ලදී.
පිරිසිදු ශ්‍රී ලංකා ව්‍යාපෘතියට සමගාමීව දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසල 2025 ජුනි 05 වන දින හල්දුම්මුල්ල, බ/සොරගුණේ මහා විද්‍යාලයේදී අණදෙන න...
වැඩිදුර..
8 වන ඉන්දු - ශ්‍රී ලංකා ආරක්ෂක සංවාදයට ගුවන් හමුදාපතිතුමන් සහභාගී වේ
ශ්‍රී ජයවර්ධනපුර ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේදී 2025 ජුනි 05 වන දින පැවති ශ්‍රී ලංකා-ඉන්දියානු ආරක්ෂක සංවාදයට ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිස...
වැඩිදුර..
ඉන්දීය ඒකාබද්ධ ආරක්ෂක මාණ්ඩලික ප්රධානීතුමන් සහ ගුවන් හමුදාපතිතුමන් අතර හමුවක්
ඉන්දීය මාණ්ඩලික ප්‍රධානී කමිටුවේ (CISC) සභාපති, ඒකාබද්ධ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ඉන්දීය ගුවන් හමුදාවේ එයාර් මාර්ෂල් අශුතෝෂ් ඩික්සිත් මහතා 2025 ජුනි 05 ව...
වැඩිදුර..
2025 කාන්තා ජපන් ප්‍රිමියර් ලීග් තරඟාවලියේදී ගුවන් හමුදා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවකගෙන් විශිෂ්ඨ දස්කම්
2025 මැයි 27 වන සිට ජුනි 01 දින දක්වා ජපානයේ සැනෝ නගරයේ පැවති ‘කාන්තා ජපන් ප්‍රිමියර් ලීග් - 2025’ තරඟාවලියේදී ගුවන් හමුදා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවක් වන ක...
වැඩිදුර..
«
1
15
16
17
18
19
20
21
22
23
24
355
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි