ශ්‍රී ලංකා ගුවන් හමුදා වාර්ෂික අන්තර් ඒකක මාර්ග ධාවන තරඟය - 2025
වාර්ෂික අන්තර් ඒකක මාර්ග ධාවන තරඟය - 2025. 2025 මැයි 24 දින උදෑසන ආරම්භ
කරන ලදී. ගුවන් හමුදා විද්‍යාපීඨය, සියලුම කඳවුරු සහ ස්ථාන නියෝජනය
කරමින් විවිධ වයස් කාණ්ඩවල නිලධාරීන්, ගුවන් භටයින්, ගුවන් කාන්තාවන් සහ
සිවිල් වැසියන් 200 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් මෙය පැවැත්විණි.
වැඩිදුර කියවන්න