ශ්රී ලංකා ගුවන් හමුදා වීරවිල කඳවුරේ අංක 03 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය 19 වන සංවත්සරය සමරයි.
වීරවිල ගුවන් හමුදා කඳවුරේ අංක 3 ගුවන් ආරක්ෂක
රේඩාර් බලඝණය (ADRS) 2026 පෙබරවාරි 01 වන දින සිය 19 වන සංවත්සරය සමරන ලදී.
බලඝණ පරිශ්රයේදී සම්ප්රදායික වැඩ පෙළපාළිය පවත්වන ලද අතර අංක 03 ගුවන්
ආරක්ෂක රේඩාර් බලඝණයේ අණදෙන නිලධාරී වින්ග් කමාන්ඩර් ඩබ්ලිව්.ඩී.ඊ.එච්
වල්පිට නිලධාරිතුමන් විසින් එය පරීක්ෂා කරන
ලදී.
වැඩිදුර කියවන්න