ශ්රී ලංකා ගුවන් හමුදා දියතලාව සටන් පුහුණු පාසල 73 වන සංවත්සරය සමරයි.
දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසල 2025 ඔක්තෝබර් 15 වන දින සිය 73 වන
සංවත්සරය සමරනු ලැබීය. එහි අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් රුක්මන් දසනායක
නිලධාරිතුමන්ගේ ප්රධානත්වයෙන් සංවත්සර දින සැමරුම් කටයුතු සම්ප්රදායික
වැඩ පෙළපාළියකින් ආරම්භ විය.
වැඩිදුර කියවන්න