වව්නියාව ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරීයා වෙනසක්
වවුනියාව ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී මාරුව ඊයේ (2025 දෙසැම්බර් 23)
සිදු වූ අතර එහිදී ගෲප් කැප්ටන් ඩී.ජී.එන්.බී. සෙනවිරත්න RWP, RSP and Bar,
USP, MLRHRM, Pg Dip (Def Mgt), Pg Dip (Con & Pea Stu), psc, qfi.
එයාර් කොමොඩෝර් කේ.ඒ.පී.එස්. කුරුවිට MSc (Strat Stu), MA (IR), MIM (SL),
fawc, ndc.වෙත අණදෙන නිලධාරී තනතුර භාර දෙන ලදී.
වැඩිදුර කියවන්න