ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
අන්තර් ඒකක වෙඩි තැබීමේ ශූරතාව 2017
2017 අන්තර් ඒකක වෙඩි තැබීමේ ශූරතාවලිය 2017 ජුලි මස 04 වන දින අම්පාර ගුවන් හමුදා කඳවුරේදී සාර්ථකව නිමාවට පත්විය. මෙහිදී පිළිවෙලින් පිරිමි හා කාන්තා ශූරතාව...
වැඩිදුර..
සමස්ත ලංකා ඊවා විවෘත දැල්පන්දු ශූරතාව ශී‍්‍ර ලංකා ගුවන් හමුදා නෙට්බෝල් කණ්ඩායම දිනා ගනී
බස්නාහිර පළාත් දැල්පන්දු සංගමය විසින් සංවිධානය කරන ලද ඊවා සමස්ත ලංකා විවෘත දැල්පන්දු ශූරතාව ශී‍්‍ර ලංකා ගුවන් හමුදා දැල්පන්දු කණ්ඩායම විසින් හිම...
වැඩිදුර..
2017 ශ්රී ලංකා බොක්සිං සම්මේලන අන්තර්මධ්‍යම බොක්සිං තරඟාවළිය
ශ්රී ලංකා බොක්සිං සම්මේලනය විසින් සංවිධානය කරන ලද 2017 අන්තර්මධ්‍යම බොක්සිං තරඟාවළියේදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදා බොක්සිං ක‍්‍රිඩක ක‍්‍රිඩිකාවන...
වැඩිදුර..
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය ගංවතුර සහනාධාර බෙදාදෙයි
ශ්රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිී අනෝමා ජයම්පති මහත්මියගේ මගපෙන්වීම මත ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ ලේකම් ස්කොඩ්රන් ලීඩර් චාමින...
වැඩිදුර..
කොළඹ කඳවුරු සුභසාධක පාසල් බස් රථ ධාවනය සඳහා නව බස්රථ දෙකක්
අළුතින් මිලදී ගත් නව බස්රථ දෙකක් කොළඹ කඳවුරු සුභසාධක පාසල් බස් රථ ධාවනය සඳහා යෙදවීම ගුවන්පුර පොදු සේවා නිවාස සංකීර්ණයේදී අද (2017 ජූලි මස 03) දින සිදු කර...
වැඩිදුර..
පාසල් අවසන් කල සේවා පුද්ගලයන්ගේ දියණියන් යහපත් ගෘහණියන් වශයෙන් සම්පූර්ණ කිරීමේ පාඨමාලාව අවසන් වෙයි
පාසල් අවසන් කල සේවා පුද්ගලයන්ගේ දියණියන් යහපත් ගෘහණියන් වශයෙන් සම්පූර්ණ කිරීමේ පාඨමාලාව අවසාන කිරීමේ උත්සවය 2017 ජූලි මස 02වන දින ඒකල ගුවන් හමුද...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක හොකී තරගාවලිය - 2017
ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ගුවන් හමුදා අන්තර් ඒකක හොකී තරඟාවලිය ඒකල ගුවන් හමුදා කදවුරු හොකී කි‍්‍රඩාංගනයේදී 2017 ජු...
වැඩිදුර..
දකුනු සුඩානයේ සාම සාධක රාජකාරීන්හි නිරතව සිටි ශ‍්‍රී ලංකා ගුවන් හමුදා දෙවන බල ඇණිය යළි දිවයිනට
දකුණු සුඩානයේ සාම සාධක රාජකාරීන්හි නිරතව සිටි ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් බළඝනයේ දෙවන බල ඇණියේ භට කණ්ඩායම පසුගියදා යළි දිවයිනට ලඟ...
වැඩිදුර..
වව්නියාව ගුවන් හමුදා කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණයට
ශ්රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා වව්නියාව ගුවන් හමුදා කඳවුරේ 2017 වසරේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය 2017 ...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා වන්නි රෙජිමේන්තු පුහුණු පාසලේ ගුවන් හමුදාධිපති වාර්ෂික පරීක්ෂනය 2017
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් අද (2017 ජූනි මස 29) දින වන්නි ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු පාසලෙහි ගුවන් හමුදාධිපති වාර්ෂික...
වැඩිදුර..
ගුවන් හමුදාධිපතිතුමාගේ වාර්ෂික පරීක්‍ෂණය ගුවන් හමුදා මොරවැව කදවුර
ගුවන් හමුදාපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය සිදු කරමින් 2017 ජුනි මස 29 වන දින ගුවන් හමුදා මොරවැව කදවුර ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මැති...
වැඩිදුර..
අන්තර් ඒකක කරාටේ තරගාවලිය - 2017
ශ්රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක කරාතේ තරඟාවළිය 2017 ජූනි මස 28 වන දින තුම්මුල්ල ගුවන් හමුදා සෞඛ්‍ය කළමණාකරන මධ්‍යස්ථානයේදී නිමාවට පත්විය. එහි කාන්ත...
වැඩිදුර..
ගුවන් විරුවන් අනුස්මරණය කිරීමේ හින්දු ආගමික පුජෝත්සවය 2017
ගුවන් හමුදා සේවයේ යෙදී සිටියදී මියගිය රණවිරුවන් අනුස්මරණය කිරීමේ හින්දු ආගමික පුජෝත්සවය, අද (2017 ජුනි මස 28) දින කොළඹ 10 කැප්ටන් ගාර්ඩන් ශ‍්‍රී කයිලා...
වැඩිදුර..
දකුණු සුඩානයේ (UNMISS) සාම සාධක රාජකාරීන් සදහා ආදේශන කණ්ඩායම් පිටත්ව යයි
එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව යටතේ දකුණු සුඩානෙයේ ස්ථාපිත කොට ඇති ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණයේ රාජකාරීන් සඳහා දෙවන ගුවන් හමුදා ආ...
වැඩිදුර..
ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල සිය 6 වන සංවත්සරය සමරයි
ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල සිය හය වන සංවත්සරය පසුගිය 2017 ජූනි මස 22 වන දින සමරන ලදී. සංවත්සර දින පෙළපාලිය සමගින් සංවත්සර දින සැමරුම ආරම්භ කරන ල...
වැඩිදුර..
අන්තර් ඒකක ජූඩෝ තරඟාවළිය 2017
2017 අන්තර් ඒකක ජූඩෝ තරඟාවළිය 2017 ජූනි මස 22 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරු ගෘහස්ථ ක‍්‍රීඩාගාරයේදී සාර්ථක අයුරින් නිමාවට පත්විය. එහිදී කටුනායක ගුවන් ...
වැඩිදුර..
ගුවන් හමුදා මූලස්ථාන මාසික ධර්ම දේශනාව
ගුවන් හමුදා මූලස්ථානය මගින් සංවිධානය කරනු ලබන මාසික ධර්ම දේශනාව පූජ්‍ය හාපිටිගම විජිත හිමියන් විසින් 2017 ජූනි මස 21 දින ගුවන් හමුදා මූලස්ථාන පරි...
වැඩිදුර..
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය රත්නපුර දිස්ත‍්‍රික්කයේ ගංවතුරට ගොදුරු වූ පාසල් හි සංචාරයක
ශ්රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්මිය ඊයේ (2017 ජූනි මස 20) දින රත්නපුර දිස්ත‍්‍රික්කයේ ගංවතුරින් පීඩාවට පත්වූ කෙහෙල...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා වෛද්‍ය සහන සේවා කණ්ඩායමෙන් අයගම ප‍්‍රදේශයේ ගංවතුරින් අවතැන් වූවන්ට වෛද්‍යාධාර
ශ්රී ලංකා ගුවන් හමුදා වෛද්‍ය සහන සේවා කණ්ඩායම විසින්, පසුගිය දා ඇතිවූ දරුණු ගංවතුර සහ නායයෑම් හේතුවෙන් අවතැන් වූ අයගම ප‍්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ...
වැඩිදුර..
ගුවන් ධාවන පථ ඉදිකිරමේ පක්‍ෂාංගය සිය 08 වන සංවත්සරය සමරයි
ශ්රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරේ පිහිටා ඇති ගුවන් ධාවන පථ ඉදිකිරිමේ පක්‍ෂාංගය සිය 08 වන සංවත්සරය 2017 ජූනි මස 20 වන දින සමරන ලදී. සංවත්සර දින සැමර...
වැඩිදුර..
ශ්රී ලංකාවෙ පාකිස්ථාන ආරක්‍ෂක සම්බන්ධිකාරක සිය ධුරයෙන් සමුගැනීමට පෙර ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
ශ්රී ලංකාවෙ පාකිස්ථානු මහකොමසාරිස් කාර්යාලයේ හිටපු ආරක්‍ෂක සම්බන්ධිකාරක කර්නල් මුහම්මද් රාජිල් ඉර්ෂාද් ඛාන් මහතා සිය ධුරයෙන් ඉවත්ව යාමට පෙර ...
වැඩිදුර..
«
1
192
193
194
195
196
197
198
199
200
201
357
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2026 ශ්රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි