ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක‍්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක‍්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
ශ්රී ලංකා ගුවන් හමුදාව සහනාධාර සහ අත්‍යවශ්‍ය භාණ්ඩ ප‍්‍රවාහනය අඛන්ඩව සිදු කරයි
ගංවතුරින් විපතට පත් ජනතාවට සහනාධාර සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ ගුවනින් ප‍්‍රවාහනය කිරීමේ මෙහෙයුම නොකඩවා අද (මැයි මස 30) වන දිනටත් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදාව 2017 මැයි මස 29 වන දිනටත් අඛන්ඩව ගංවතුර සහන මෙහෙයුම් ක්‍රියාත්මක කෙරේ
දිවයිනේ දකුණ, බස්නාහිර සහ සබරගමුව පළාත්වල පසුගිය දා ඇතිවුණු දරුණු ගංවතුර තත්වය හේතුවෙන් ආපදාවන්ට ලක්වූ ජනතාවට සහන සැලසීමේ සහ මුදවා ගැනීමේ මෙහෙ...
වැඩිදුර..
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකෙයන් විපතට පත්වූවන්ට සහනාධාර
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ මෙහෙයවීම යටතේ හංවැල්ල ප‍්‍රදේශයේ විපතට පත්වූ ජනතාව අතර පිසූ ආහාර හා වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීමක් ස...
වැඩිදුර..
මියගිය ගුවන් හමුදා බලපංති සැරයන් යාපාරත්න බලලත් නිලධාරි තනතුරට උසස් කෙරේ
ගංවතුර තත්වය හේතුවෙන් විපතට පත්වුවන් මුදවා ගැනිමේ මෙහෙයුම් වල නිරතව සිටියදි පසුගියදා ජිවිතක්ෂයට පත්වු බලපංති සැරයන් යාපාරත්න අද දින ශ්රී ලංකා ...
වැඩිදුර..
ගංවතුරින් විපතට පත් වූවන්ට ශ්රී ලංකා ගුවන් හමුදාවෙන් සහාය
පවතින අහයපත් කාලගුණ තත්වය හේතුවෙන් ආපදාවට පත්වූ දහස් ගණනක් වූ ශ‍්‍රී ලාංකික ජනතාවට පිහිට වීම සඳහා ශ‍්‍රී ලාංකීය ගුවනේ රැකවලා වූ ශ‍්‍රී ලංකා ගුවන් ...
වැඩිදුර..
ගුවන් හමුදාධිපතිතුමාගේ වාර්ෂික පරීක්‍ෂණය ගුවන් හමුදා මූලික කඳවුර හිගුරක්ගොඩ
ශ්රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් හමුදාධිපති වාර්ෂික කඳවුරු පරීක්ෂණය එයාර් මාර්ෂල් කපිල ජයම්පති මැතිතුමන් විසින් අද (2017 මැයි මස 26) දින ශ්රී ලංකා ගුවන...
වැඩිදුර..
ගුවන් හමුදා අන්තර් ඒකක බර ඉසිලීමේ තරගාවලිය 2017
ගුවන් හමුදා අන්තර් ඒකක බර ඉසිලීමේ තරගාවලිය 2017 මැයි මස 24 වන දින ශ්රී ලංකා ගුවන් හමුදා එ්කල කඳවුරේදී අවසන් විය. මෙම බර ඉසිලීමේ තරගාවලියේදී ශ්‍රී ලංකා ...
වැඩිදුර..
අණදෙන නිළධාරීන් වෙනුවෙන් පරිපාලන සහ කළමණාකරණ සංවර්ධන වැඩසටහනක්
අණදෙන නිළධාරීන් උදෙසා පවත්වනු ලැබූ දසවන පරිපාලන සහ කළමණාකරන සංවර්ධන අධ්‍යයන වැඩසටහන පසුගිය මැයි මස 20 වන දින චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ...
වැඩිදුර..
ලෝඩ් මාස්ටර් හා ගුවන් අවිකරු පාඨමාලාවන් සදහා නිළ ලාංජන පැලදවීම
ගුවන් හමුදා රත්මලාන මූලික කඳවුරේ දී අවසන් වූ අංක 17 මූලික ලෝඩ් මාස්ටර් පාඨමාලාව සාර්ථකව අවසන් කල එක් නිළධාරියකු ඇතුළු ගුවන් භටයින් තිදෙනෙකු හට සහ ග...
වැඩිදුර..
ගුවන් හමුදා සේවා පුද්ගලයන්ගේ දරු දැරියන් සඳහා ශිෂ්‍යත්ව වැඩසටහනක්
ශ්රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන්ගේ නව සංකල්පයකට අනුව ගුවන් හමුදා සේවා පුද්ගලයින්ගේ සහ සිවිල් සේවක මහත්ම මහත්මීන්ගේ 2016 වසරේ 05 වසර ශිෂ්‍යත්වයෙන...
වැඩිදුර..
වාර්ෂික මාර්ග ධාවන තරගය - 2017
ශ්රී ලංකා ගුවන් හමුදා ක‍්‍රීඩා කවුන්සලය මගින් සංවිධානය කරන ලද ගුවන් හමුදා වාර්ෂික මාර්ග ධාවන තරගය 2017 මැයි මස 20 වන දින උදෑසන වැඩි පිරිසකගේ සහභාගීත...
වැඩිදුර..
මාතෘ භූමියේ නාමයෙන් දිවිපිදු රණවිරුවන් හට ජාතියේ උපහාරය
මාතෘ භූමියේ ස්වෛරීත්වය සුරකිනු වස් මාතෘ භූමියේ නාමයෙන් දිවි පිදූ ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ රණවිරුවන් හට සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත‍්‍රී...
වැඩිදුර..
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ වාර්ෂික සමුළුව
ශ්රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ වාර්ෂික මහා සභා රැස්වීම අද (මැයි මස 19) දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ ප‍්‍රධානත්...
වැඩිදුර..
ගුවන් හමුදා මූලස්ථාන මාසික ධර්ම දේශනාව
ගුවන් හමුදා මූලස්ථානය මගින් සංවිධානය කරනු ලබන මාසික ධර්ම දේශනාව පූජ්‍ය තලල්ලේ චන්ද්‍රකීර්ති හිමියන් විසින් අද (2017 මැයි 18) දින ගුවන් හමුදා මූලස්ථාන ...
වැඩිදුර..
සෙනෙහස සියපත ගම්මානය අරනායකදී
අරණායක "සාමස්සර" කන්ද නායයෑමෙන් විපතට පත්වුවන් සඳහා ත්‍රිවිධ හමුදා භට පිරිස් විසින් "සෙනෙහස සියපත" ගම්මානය නමින් ඉදිකරනු ලැබූ නව නිවාස 30 ක් මැයි මස 14 ...
වැඩිදුර..
බංගලාදේශ ගුවන් හමුදා හොකී කණ්ඩායම ශ්රී ලංකා සංචාරය
ශ්රී ලංකා ගුවන් හමුදාව සහ බන්ගලාදේශ ගුවන් හමුදාව අතර සහයෝගීතාවය වර්ධනය කරගැනීමේ අරමුණින් බන්ගලාදේශ ගුවන් හමුදා හොකී කණ්ඩායම පසුගියදා 2017 මැයි 14 ව...
වැඩිදුර..
අතිගරු ජනාධිපතිතුමන් අතින් රණවිරුවන් හට නිවාස ප්‍රදානය කෙරේ
සත්විරු සංහිද නිවාස ව්‍යාපෘතිය යටතේ තවත් නිවාස කිහිපයක් ප්‍රදානය කිරීම අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 2017 මැයි ම...
වැඩිදුර..
ශී‍්‍ර ලංකා ගුවන් සේවා දෙවන බලඇණිය ප්‍රජා ව්‍යාපෘති කිහිපයක් සංවිධානය කරයි
දකුණු සුඩානයේ සාම සාධක රාජකාරීන් සදහා අනියුක්ත කර සිටින ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ දෙවන ගුවන් සේවා බලඇණිය විසින් 2017 මැයි මස 09 වන දින එහි බලඇණි අණදෙන න...
වැඩිදුර..
ගුවන් හමුදා වෙසක් බැති ගී සරණිය - 2017
2607 වෙනි සමිබුද්ධත්ව ජයන්තිය සමරමින් ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය සහ ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුර එක්ව සංවිධානය කල වෙසක් බැති ගී සර...
වැඩිදුර..
මඩකලපුව ගුවන් හමුදා කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණයට
මඩකලපුව ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් පසුගිය මැයි මස 05 ...
වැඩිදුර..
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා අම්පාර කදවුරේ ගුවන් හමුදාධිපති වාර්ෂික පරීක්‍ෂණය
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා අද දින (2017 මැයි 05) ශී‍්‍ර ලංකා ගුවන් හමුදා අම්පාර කදවුරේ වාර්ෂික පරීක්‍ෂණය සිදු කරන ලදි.කදවුරු අණදෙ...
වැඩිදුර..
«
1
194
195
196
197
198
199
200
201
202
203
357
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2026 ශ්රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි