ගුවන් හමුදා පුවත්
අන්තර් ඒකක බොක්සිං තරගාවලිය 2017 මෙවර ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කටුනායක කදවුරු ගෘහස්ථ කි‍්‍රඩාංගනයේදී (2017 මාර්තු මස 31) පැවැත්වුණු අතර එහි පිරිමි අංශයේ ශ...
ශ්‍රී ලංකා ගුවන් හමුදා මීරිගම කදවුරේ ගුවන් ආරක‍ෂණ අණ සහ පාලන මධ්‍යස්ථානය සමාජ සහ ආගමික කටයුතු මාලාවක් සමගින් සිය 11 වන සංවත්සර දිනය 2017 මාර්තු මස 29 වන ද...
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණි අනොමා ජයම්පති මැතිණියගේ මගපෙන්වීම යටතේ ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කොළඹ කදවුරු සේවා වනිතා ඒකකය විස...
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා මඩකලපුව කදවුර සිය 34 වන සංවත්ර දිනය 2017 මාර්තු මස 27 වන දින පවත්වන ලදි. එදිනට සමගාමීව කදවුරු සේවා පුද්ගලයින් විසින් මඩකලපුව බ‍්‍...
ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ ගිනි හා මුදවා ගැනීමේ ඒකකයේ සහය ඇතිව ශී‍්‍ර ලංකා මහ බැංකුව පරිශයේ ගිනි නිවාරණ පුහුණු වැඩසටහනක් 2017 මාර්තු මස 28 වන දින පවත්වන ...
2017 වර්ෂයේ නිළධාරීන් වෙනුවෙන් පවත්වනු ලැබූ ගුවන් ගමන් ආරක්‍සාව පිළිබද පළමු වැඩමුළුව 2017 මාර්තු මස 25 වන දින ශී‍්‍ර ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපී...
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසල සිය වාර්ෂික කි‍්‍රඩා උළෙල සියලූම වෘත්තීය පුහුණුවන්නන්ගේ සහ උපදේශකයන්ගේ සහභාගීත්වයෙන් 2017 මාර්තු ම...
අංක 69 අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමණාකරන පාඨමාලාවේ සහතික පත් ප්‍රදානය පසුගිය 2017 මාර්තු මස 24 වන දින චීනවරාය ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යා පීඨයේ ඇස්...
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් පසුගිය 2017 මාර්තු මස 24 වන දින මුලතිව් ගුවන් හමුදා කඳවුරෙහි තම වාර්ෂික පරීක්‍ෂණය ...
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා ඉරණමඩු  ගුවන් හමුදා කදවුරේ සිය වාර්ෂික පරීක‍ෂණය 2017 මාර්තු මස 23 වන දින සිදු කරන ලදී.ආචාර පෙළපාලියේ...
ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව ප‍්‍රජා සේවා ව්‍යාපෘති යටතේ අනුරාධපුර රණජයපුර මහා විද්‍යාලය වෙත කි‍්‍රකට් කි‍්‍රඩා භාණ්ඩ ප‍්‍රදානය කිරීමක් පසුගියදා ස...
අධ්‍යාපන චාරිකාවක් සදහා ශී‍්‍ර ලංකාවට පැමිණ සිටින  ඕමාන් ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ නියෝජිතයන් පිරිසක් පසු ගියදා  (2017 මාර්තු මස 20) ගුවන් හමුදා මුල...
ත‍්‍රිකුණාමලය කින්නියා ප‍්‍රදේශයේ ඩෙංගු රෝගය සීඝ‍්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් එය මැඩ පැවැත්වීම පිණිස ශ‍්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යා...
2016 විශීෂ්ඨතම ගුවන් භටයා සම්මානය දිනා ගැනු ලැබූ බලපන්ති සැරයන් ජයවීර හට ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල මගින් උපහාර පිදීමේ උත්සවයක් වෘත්තීය පු...
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අමිපාර පැරෂුට් පුහුණු පාසලේ තවත් එක් සුවිශේෂී කඩයිමක් සනිටුහන් කරමින් අංක 32 සහ 33 මූලික පැරෂුට් පුහුණු පාඨමාලාව සහ අංක 07 මූල...
දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක සේවා රාජකාරී කටයුතු සදහා ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් 2016 ජුනි මස 07 වන දින දිවයිනෙන් පිටත්ව ගොස් ම...
ශ‍්‍රීි ලංකා හමුදා ඉතිහාසයේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ‍්‍රිී ලංකා හමුදා වෛද්‍ය සංගමයල ඔවුන්ගේ පළමු සංවත්සරික විද්‍යාත්මක සැසි වාරය ප...
අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ අංක 6 වන බලඝණය සිය 24 වන සංවත්සරය පසුගිය මාර්තු මස 15 වන දින සමරන ලදී. සංවත්සරයට සමගාමීව ”සතුට” අනාථ නිවාසයේ ගොඩනැගිල්ල අළ...
චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨ රෝහල සිය 6 වන සංවත්සරය පසුගිය මාර්තු මස 14 වන දින සමරන ලදී. සංවත්සරයට සමගාමීව චීනවරාය නච්චිකුඩා, සිද්ධර්දා විද්‍යාලය...
ගුවන් හමුදා කටුනායක කඳවුරු අංක 01 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය 2017 මාර්තු මස 15 වැනි දින සිය 11 වැනි සංවත්සරය බලඝණයේ සියළු සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්ව...
පූජ්‍ය අඹගමුවේ සංවුත ස්වාමීන් වහන්සේ විසින් මෙහෙයවන ලද ධර්ම දේශනාවක් පසුගිය 2017 මාර්තු මස 15 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ලවත්වන ලදී.ගුවන් හමුදා ම...
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි