ගුවන් හමුදා මූලස්ථානයේදී නව ශිෂ්‍ය නිලධාරීන් දිවුරුම් දෙති
80 වන සෘජු බඳවා ගැනීමේ නිලධාරීන් බඳවා ගැනීමේ පාඨමාලාවට අයත් ශිෂ්‍ය
නිලධාරීන් දොළොස් දෙනෙකු 2025 දෙසැම්බර් 30 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා
මූලස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතාගේ ඉදිරියේ
නිල දිවුරුම ලබා දෙන ලදී.
වැඩිදුර කියවන්න