ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
ශ්‍රී ලංකා ගුවන් හමුදාව ‘වෙසක්’ සැමරීමට එක්වෙයි
ශ්රී ලංකා ගුවන් හමුදා ආයතන විසින් 2022 මැයි මස 15 සහ 16 යන දිනයන්හිදී ඔවුන්ගේ පරිශ්‍රයේදී විවිධ ආමිස පූජා පවත්වමින් බුදුන් වැඳපුදා ගනිමින් ‘වෙසක්’ සැම�...
වැඩිදුර..
කටුනායක ගුවන් හමුදා කඳවුර පරිසර හිතකාමී වෙසක් උත්සවයක් සංවිධානය කරයි
කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ලසිත සුමනවීර මහතාගේ අධීක්‍ෂණය සහ මගපෙන්වීම යටතේ පරිසර හිතකාමී හරිත සංකල්පවලට ප්‍රමුඛත්ව�...
වැඩිදුර..
ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේ අංක 2 තොරතුරු තාක්ෂණ පක්ෂාංගය සිය 3 වන සංවත්සරය සමරයි
ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේ අංක 2 තොරතුරු තාක්ෂණ පක්ෂාංගය සිය 3 වන සංවත්සරය අද (2022 මැයි 17) සමරන ලදී. අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් ජීඩීඅයි සංජී�...
වැඩිදුර..
කූරගල රජමහා විහාරයේ නව ඉදිකිරීම් විවෘත කිරීම සහ 2022 රාජ්‍ය වෙසක් ආගමික උත්සවය සඳහා ගුවන් හමුදාව එක්වෙයි
කූරගල රජමහා විහාරය නමින් හැඳින්වෙන පුරාණ බෞද්ධ ආරාමයට වසර 2300කට වැඩි ප්‍රෞඪ ඉතිහාසයක් ඇත. ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා දිවෙන දායාදයක් නිරූපණය කළ මෙම...
වැඩිදුර..
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් නිවාස පරිත්‍යාග කිරීමේ උත්සවයක් පවත්වයි
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මියගේ මගපෙන්වීම යටතේ ඉදිකරන ලද නිවසක් ගුවන් හමුදා කොග්ගල කදවුරේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන...
වැඩිදුර..
බත්තරමුල්ල ජාතික යුද ස්මාරකය අභියසදී මියගිය රණවිරුවන්ට උපහාර පිදීමේ උත්සවයක්
2022 ජාතික රණවිරු සැමරුම් උත්සවය අද (2022 මැයි 19) පෙරවරුවේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී 1...
වැඩිදුර..
අධිකාරී නොලත් නිලධාරීන්ගේ කළමනාකරණ පාඨමාලා සහතිකපත්‍ර ප්රදානය කිරීමේ උත්සවය
චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ අධිකාරී නොලත් නිලධාරීන්ගේ කළමනාකරණ පාසල විසින් අංක 16 ඉංග්‍රීසි මාධ්‍ය සහ අංක 87 සිංහල මාධ්‍ය අධිකාරී කොළත් නිලධා�...
වැඩිදුර..
ගුවන් ක්ෂේත්‍ර ඉදිකිරීම් පක්ෂාංගය සිය 13 වැනි සංවත්සරය සමරයි
ගුවන් ක්ෂේත්‍ර ඉදිකිරීම් පක්ෂාංගය සිය 13 වැනි සංවත්සරය ඊයේ (2022 ජුනි 20) සමරන ලදී. දැනට මෙම අංශය සිවිල් ඉංජිනේරු ක්ෂේත්‍රයේ විවිධ විෂයයන් පිළිබඳ පුහුණු�...
වැඩිදුර..
කටුනායක ගුවන් හමුදා කඳවුරේ යාන්ත්‍රික සහ විදුලි ඉංජිනේරු පක්ෂාංගය සිය 20 වන සංවත්සරය සමරයි
කටුනායක ගුවන් හමුදා කඳවුරේ යාන්ත්‍රික සහ විදුලි ඉංජිනේරු පක්ෂාංගය සිය 20 වැනි සංවත්සරය අද (2022 ජුනි 22) සමරන ලදී. ශ්රී ලංකා ගුවන් හමුදා ආයතන තුළ සියලුම �...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා චීන වරාය කඳවුර වෙත නව අණදෙන නිළධාරීවරයෙක්
ශ්රී ලංකා ගුවන් හමුදා චීන වරාය කඳවුරෙහි වැඩ භාරදීම සහ භාරගැනීමේ පෙළපාලිය අද (2022 පෙබරවාරි 24) දින සිදු කරන ලදී.නික්ම යන අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් වී.�...
වැඩිදුර..
ගුවන් ආරක්ෂක පුහුණු පාසල 10 වැනි සංවත්සරය සමරයි
ශ්රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කඳවුරේ ගුවන් ආරක්ෂක පුහුණු පාසල සිය 10 වන සංවත්සරය අද (2022 පෙබරවාරි 23) දින සමරනු ලබයි.ගුවන් ආරක්ෂක තුවක්කු පුහුණු පාසල මුල...
වැඩිදුර..
ඉරණමඩු ගුවන් හමුදා කඳවුර ප්‍රජා සේවා ව්‍යාපෘතියක් පවත්වනු ලබයි
ශ්රී ලංකා ගුවන් හමුදා ඉරනමඩු කඳවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් රුක්මන් දසනායක ගේ අධීක්‍ෂණය යටතේ 2022 පෙබරවාරි 20 වන දින ප්‍රජා සේවා ව්‍යාපෘතියක් ලෙස ...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා චීනවරාය රෝහල සිය 12 වන සංවත්සරය සමරයි
චීන වරාය ගුවන් හමුදා රෝහලේ 12 වැනි සංවත්සරයට සමගාමීව රෝහල් අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ප්‍රියදර්ශනී විජේනායක මහත්මියගේ මගපෙන්වීම යටතේ (2022 පෙබරවාරි 22...
වැඩිදුර..
2022/2023 ශ්රී ලංකා ආරක්ෂක වෛද්‍ය විද්‍යාලයට නව සභාපතිවරයෙක් පත් කරන ලදී
2022/2023 ශ්රී ලංකා ආරක්ෂක වෛද්‍ය විද්‍යාලයේ සභාපතිවරයාගේ පත්වීම් උත්සවය ඊයේ (2022 පෙබරවාරි 20) දින කටුනායක'ඊගල්ස් ලගූන්ස් වීව් බෝජන සංග්‍රහ ශාලාවේදී' ඉතා �...
වැඩිදුර..
මොරවැව ගුවන් හමුදා කඳවුර සහ වවුනියාව ගුවන් හමුදා කඳවුර කණුගහවැව ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී ගොවීන් සඳහා වී අස්වනු නෙලීමේ වැඩසටහනක් පවත්වනු ලබයි.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ ගේ උපදෙස් පරිදි 'සෞභාග්‍යය සහ තේජස පිළිබඳ දැක්ම' ජාතික �...
වැඩිදුර..
ගුවන් හමුදා රග්බි කන්ඩායම යුධ හමුදා කන්ඩායම පරාජයට පත් කරයි
2022 පෙබරවාරි 19 දින රත්මලාන ගුවන් හමුදා රග්බි පිටියේදී පැවති ශ්‍රී ලංකා රග්බි අන්තර් සමාජිය ඒ’ කොටසේ රග්බි තරගාවලියේදී යුද හමුදා ක්‍රීඩා සමාජයට එර�...
වැඩිදුර..
ජාතික කාර්මික කර්මාන්ත විශිෂ්ට දක්ෂතා අතරට ශ්රී ලංකා ගුවන් හමුදාව පැසසුම් ලබයි
ජාතික කාර්මික විශිෂ්ටතා සම්මාන උළෙල ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2022 පෙබරවාරි 15 වන දින බත්තරමුල්ල වෝටර්ස් එජ් හීදී පැ�...
වැඩිදුර..
මුල්ලේරියාව ජාතික මානසික සෞඛ්‍ය රෝහලේ ප්‍රතිසංස්කරණය කරන ලද අංක 3 වාට්ටුව ශ්රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් රොහල් කාර්ය මන්ඩලය වෙත භාරදෙන ලදී.
ශ්රී ලංකා ගුවන් හමුදා කොළඹ කදවුර විසින් මුල්ලේරියාව ජාතික මානසික සෞඛ්‍ය රෝහලේ,ප්‍රතිසංස්කරණය කරන ලද අංක 3 වාට්ටුව නිල වශයෙන් භාරදීම සහ විශේෂ පරිත...
වැඩිදුර..
2022 කොළඹ නාවික අභ්‍යාසය බටහිර මුහුදේදී සාර්ථකව අවසන් විය
ශ්රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද “කොළඹ නාවික අභ්‍යාසය - 2022” (CONEX-22) 4 වන අදියර බටහිර මුහුදෙදී 2022 පෙබරවාරි 15 දින සාර්ථක ලෙස අවසන් කරන ලදී. �...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුර වෙත නව අණදෙන නිළධාරීවරයෙක්
ශ්රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරෙහි වැඩ භාරදීම සහ භාරගැනීමේ පෙළපාලි 2022 පෙබරවාරි 14 වන දින පැවැත් වූ අතර එහිදී පිටත්ව යන කඳවුරු අණදෙන නිලධාරි එ�...
වැඩිදුර..
ශ්රී ගුවන් හමුදා මොරවැව කඳවුර විසින් අඩු ආදායම්ලාභී ගොවි ප්‍රජාවගේ කුඹුරු අස්වනු නෙලීම සිදු කරයි
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ ‘සෞභාග්‍යයේ සහ තේජස පිළිබඳ දැක්ම’ ජාතික ප්‍රතිපත්ති රාමුවට අනුගත වෙමින් ගුවන් හමුදාවට අලුත�...
වැඩිදුර..
«
1
97
98
99
100
101
102
103
104
105
106
351
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2026 ශ්රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි