ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
70 වැනි ජාතික ජීවිතාරක්ෂක ශූරතාව - 2021/2022 ශ්‍රී ලංකා ගුවන් හමුදා පිරිමි සහ කාන්තා කණ්ඩායම් දිනා ගනී
70 වැනි ජාතික ජීවිතාරක්ෂක ශූරතාවලිය - 2021/2022 ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය විසින් සංවිධානය කරන ලද අතර එය 2022 ජුනි 03 සහ 04 යන දිනයන්හිදී ශ්‍රී ජයවර්ධනපුර පිහ�...
වැඩිදුර..
රත්මලාන ගුවන් හමුදා කඳවුර "හොඳම උද්‍යාන සංකල්පය" ප්‍රවර්ධනය කරයි
පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ඉදිරියේදී ඇතිවිය හැකි ආහාර හිඟය සඳහා පියවරක් ලෙස ගුවන් හමුදා ආයතන තුළ කෘෂිකාර්මික වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස ගුව...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ පැවති නිවේදන පුහුණු වැඩමුළුව සාර්ථකව අවසන් කෙරේ
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාධ්‍ය අධ්‍යක්ෂකය විසින් නිවේදන හැකියාව ඇති පුද්ගලයින් සඳහා 2022 අප්‍රේල් 25 සිට 29 දක්වා දින පහක වැඩමුළුවක් Sri Lanka Broadcasting Corporation (SLBC) හ�...
වැඩිදුර..
රත්මලාන කඳවුරේ අංක 4 බලඝණයේ නව අණදෙන නිළධාරී වැඩ භාර ගනියි
ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරේ අංක 4 බලඝණයේ නව අණදෙන නිළධාරී වැඩ භාර ගැනීම ඊයේ (2022 මැයි 02) පැවති අතර එහිදී ගෲප් කැප්ටන් කේඒඩීඒසී කුරුවිට විසින් ...
වැඩිදුර..
ගුවන් හමුදා මඩකලපුව කදවුර ලේ දන්දීමේ වැඩසටහනක් සංවිධානය කරයි
ගුවන් හමුදා මඩකලපුව කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ඩබ්.එම්.ඩී.ජී.සී.පී.කේ වර්ණසූරිය ගේ මගපෙන්වීම යටතේ මඩකලපුව ශික්ෂණ රෝහලේ ලේ බැංකුව සමග එක්ව රෝ�...
වැඩිදුර..
චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ කනිෂ්ඨ අණ හා මාණ්ඩලික විද්‍යාලයට නව අණදෙන නිළධාරීවරයෙක්
චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ කනිෂ්ඨ අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නව අණදෙන නිළධාරී වැඩ භාර ගැනීම ඊයේ (2022 මැයි 04) පැවැත්වුණු අතර එහිදී අණදෙන නිලධාරී ...
වැඩිදුර..
"ගුවන් මිතුදම්" ව්‍යාපෘතියේ 32 වන අදියර වීරවිලදී සාර්ථකව නිම කෙරේ
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මියගේ මගපෙන්වීම යටතේ ගුවන් හමුදා වීරවිල කදවුර මගින් කතරගම ජනාධිපති මහා විද්‍යාලයේදී "ගුවන...
වැඩිදුර..
ගුවන් හමුදා රත්මලාන කඳවුරේ අංක 61 දරන බලපංතිය සිය 09 වන සංවත්සරය සමරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරේ අංක 61 දරන බලපංතිය අද (2022 මැයි 06) දින සිය 9 වන සංවත්සරය සමරන ලදී. මෙම බලපංතිය 2013 මැයි 06 වන දින ස්ථාපිත කරන ලද අතර VVIP/VIP සහ ...
වැඩිදුර..
අන්තර් ඒකක බොක්සිං ශූරතාවලිය - 2022
2022 අන්තර් ඒකක බොක්සිං ශූරතාවලිය 2022 මැයි 04 සිට 06 දක්වා කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පැවැත්විණි. මෙම වසරේ පිරිමි සහ කාන්තා යන දෙඅංශයෙන්ම සහභාගී වූවන�...
වැඩිදුර..
කණුගහවැව ආදර්ශ ගම්මානයේ ඉදිකරන ලද අලි වැට ජනතා අයිතියට
කණුගහවැව ආදර්ශ ගම්මානයේ අලි වැට ව්‍යාපෘතිය අවසන් කර මහජනතාවට සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඊයේ (2022 මැයි 10) දිනයේදී මොරවැව ගුවන් හමුදා කඳවුරු...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදාව ‘වෙසක්’ සැමරීමට එක්වෙයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා ආයතන විසින් 2022 මැයි මස 15 සහ 16 යන දිනයන්හිදී ඔවුන්ගේ පරිශ්‍රයේදී විවිධ ආමිස පූජා පවත්වමින් බුදුන් වැඳපුදා ගනිමින් ‘වෙසක්’ සැම�...
වැඩිදුර..
කටුනායක ගුවන් හමුදා කඳවුර පරිසර හිතකාමී වෙසක් උත්සවයක් සංවිධානය කරයි
කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ලසිත සුමනවීර මහතාගේ අධීක්‍ෂණය සහ මගපෙන්වීම යටතේ පරිසර හිතකාමී හරිත සංකල්පවලට ප්‍රමුඛත්ව�...
වැඩිදුර..
ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේ අංක 2 තොරතුරු තාක්ෂණ පක්ෂාංගය සිය 3 වන සංවත්සරය සමරයි
ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේ අංක 2 තොරතුරු තාක්ෂණ පක්ෂාංගය සිය 3 වන සංවත්සරය අද (2022 මැයි 17) සමරන ලදී. අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් ජීඩීඅයි සංජී�...
වැඩිදුර..
කූරගල රජමහා විහාරයේ නව ඉදිකිරීම් විවෘත කිරීම සහ 2022 රාජ්‍ය වෙසක් ආගමික උත්සවය සඳහා ගුවන් හමුදාව එක්වෙයි
කූරගල රජමහා විහාරය නමින් හැඳින්වෙන පුරාණ බෞද්ධ ආරාමයට වසර 2300කට වැඩි ප්‍රෞඪ ඉතිහාසයක් ඇත. ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා දිවෙන දායාදයක් නිරූපණය කළ මෙම...
වැඩිදුර..
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් නිවාස පරිත්‍යාග කිරීමේ උත්සවයක් පවත්වයි
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මියගේ මගපෙන්වීම යටතේ ඉදිකරන ලද නිවසක් ගුවන් හමුදා කොග්ගල කදවුරේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන...
වැඩිදුර..
බත්තරමුල්ල ජාතික යුද ස්මාරකය අභියසදී මියගිය රණවිරුවන්ට උපහාර පිදීමේ උත්සවයක්
2022 ජාතික රණවිරු සැමරුම් උත්සවය අද (2022 මැයි 19) පෙරවරුවේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී 1...
වැඩිදුර..
අධිකාරී නොලත් නිලධාරීන්ගේ කළමනාකරණ පාඨමාලා සහතිකපත්‍ර ප්රදානය කිරීමේ උත්සවය
චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ අධිකාරී නොලත් නිලධාරීන්ගේ කළමනාකරණ පාසල විසින් අංක 16 ඉංග්‍රීසි මාධ්‍ය සහ අංක 87 සිංහල මාධ්‍ය අධිකාරී කොළත් නිලධා�...
වැඩිදුර..
ගුවන් ක්ෂේත්‍ර ඉදිකිරීම් පක්ෂාංගය සිය 13 වැනි සංවත්සරය සමරයි
ගුවන් ක්ෂේත්‍ර ඉදිකිරීම් පක්ෂාංගය සිය 13 වැනි සංවත්සරය ඊයේ (2022 ජුනි 20) සමරන ලදී. දැනට මෙම අංශය සිවිල් ඉංජිනේරු ක්ෂේත්‍රයේ විවිධ විෂයයන් පිළිබඳ පුහුණු�...
වැඩිදුර..
කටුනායක ගුවන් හමුදා කඳවුරේ යාන්ත්‍රික සහ විදුලි ඉංජිනේරු පක්ෂාංගය සිය 20 වන සංවත්සරය සමරයි
කටුනායක ගුවන් හමුදා කඳවුරේ යාන්ත්‍රික සහ විදුලි ඉංජිනේරු පක්ෂාංගය සිය 20 වැනි සංවත්සරය අද (2022 ජුනි 22) සමරන ලදී. ශ්‍රී ලංකා ගුවන් හමුදා ආයතන තුළ සියලුම �...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය කඳවුර වෙත නව අණදෙන නිළධාරීවරයෙක්
ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය කඳවුරෙහි වැඩ භාරදීම සහ භාරගැනීමේ පෙළපාලිය අද (2022 පෙබරවාරි 24) දින සිදු කරන ලදී.නික්ම යන අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් වී.�...
වැඩිදුර..
ගුවන් ආරක්ෂක පුහුණු පාසල 10 වැනි සංවත්සරය සමරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කඳවුරේ ගුවන් ආරක්ෂක පුහුණු පාසල සිය 10 වන සංවත්සරය අද (2022 පෙබරවාරි 23) දින සමරනු ලබයි.ගුවන් ආරක්ෂක තුවක්කු පුහුණු පාසල මුල...
වැඩිදුර..
«
1
88
89
90
91
92
93
94
95
96
97
344
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි