ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
අන්තර් ඒකක රග්බි ශූරතාවය - 2022
අන්තර් ඒකක රග්බි ශූරතාවලිය - 2022 ඊයේ (2022 සැප්තැම්බර් 27) රත්මලාන රග්බි පිටියේදී පැවැත්විණි. ත්‍යාග ප්‍රදානෝත්සවය එම ස්ථානයේදීම සිදුකෙරුණු අතර ප්‍රධාන ...
වැඩිදුර..
මධ්‍යම අප‍්‍රිකාවේ එක්සත් ජාතීන්ගේ සාම සාධක ගුවන් හමුදා 07 වන බලඇණිය සදහා පදක්කම් ප්‍රධානය කෙරේ
මධ්‍යම අප‍්‍රිකාවේ එක්සත් ජාතීන්ගේ සාම සාධක සේවා රාජකාරි කටයුතු සදහා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් සාර්ථකව රාජකාරි සිදුකල 07 වන සාමසාධක ...
වැඩිදුර..
59 වැනි ජ්‍යෙෂ්ඨ හොකී ජාතික ශූරතාවලිය - 2022 ජයග්‍රහණය ආරක්ෂක සේවා හොකී කණ්ඩායමට
59 වැනි ජ්‍යෙෂ්ඨ හොකී ජාතික ශූරතාවලිය අද (2022 සැප්තැම්බර් 25) කොළඹ 07, ඇස්ට්‍රෝ හොකී ටර්ෆ්හිදී පැවැති අවසන් මහා තරගයේදී වෙළෙඳ සේවා හොකී සංගම් පිල පරදවා ජය...
වැඩිදුර..
අන්තර් ඒකක කැරම් ශූරතාව 2022
අන්තර් ඒකක කැරම් ශූරතාවලිය - 2022 ඊයේ (2022 සැප්තැම්බර් 23) ශ්‍රී ලංකා ගුවන් හමුදා සෞඛ්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේදී පැවැත්විණි. ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙ...
වැඩිදුර..
ශ‍්‍රි ලංකා ගුවන් හමුදා අංක 07 හෙලිකොප්ටර් යානා බලඝණය සිය 28 වන සංවත්සරය සමරයි
ශ‍්‍රි ලංකා ගුවන් හමුදා හිගුරක්ගොඩ මුලික කදවුරේ ස්ථාපිත කර ඇති හෙලිකොප්ටර් ගුවන් නියමුවන්ගේ තිඹිරිගෙය ලෙස සැලකෙන අංක 07 හෙලිකොප්ටර් යානා බලඝණය 1...
වැඩිදුර..
අන්තර් ඒකක ස්කොෂ් ශූරතාව 2022
අන්තර් ඒකක ස්කොෂ් ශූරතාවලිය - 2022 ඊයේ (2022 සැප්තැම්බර් 22) ගුවන් හමුදා රත්මලාන කඳවුරු ස්කොෂ් සංකීර්ණයේදී පැවැත්විණි. ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉලෙක්ට්...
වැඩිදුර..
ගුවන් හමුදා නිලධාරීන් සඳහා 10 වන ගුවන් ආරක්ෂක වැඩමුළුව රත්මලාන ගුවන් හමුදා කඳවුරේදී පවත්වන ලදී.
ගුවන් හමුදා නිලධාරීන් සඳහා 2022 වසර 10 වන ගුවන් ආරක්ෂණ වැඩමුළුව (2022 සැප්තැම්බර් 16) දින රත්මලාන ගුවන් හමුදා කඳවුරු පරිශ්‍රයේ දී සාර්ථකව නිම කරන ලදී.ගුවන...
වැඩිදුර..
ඇමෙරිකා එක්සත් ජනපදයේ මොන්ටානාහි පිහිටි ජාතික ගුවන් ආරක්ෂක ඒකකය විසින් ක්ෂේත්‍ර මෙහෙයුම්, සහ උපකරණ හසුරුවීමේ පුහුණු පාඨමාලවක් පවත්වයි
ඇමෙරිකා එක්සත් ජනපදයේ මොන්ටානාහි පිහිටි ජාතික ගුවන් ආරක්ෂක ඒකකය විසින් ක්ෂේත්‍ර මෙහෙයුම්, සහ උපකරණ හසුරුවීමේ පුහුණු පාඨමාලවක් පවත්වයිඇමරිකා එක...
වැඩිදුර..
ජාතික ආරක්‍ෂක විද්‍යාල ලාංඡනය ගුවන් හමුදාපතිවරයාට පිරිනැමේ
ජාතික ආරක්‍ෂක පාඨමාලාව දේශීයව හෝ විදේශීයව සාර්ථකව නිම කළ ජ්‍යෙෂ්ඨ හමුදා සහ පොලිස් නිලධාරීන් ඇගයීමට ලක්‌වන අභිනව ජාතික ආරක්‍ෂක විද්‍යාල ලාංඡනය ග...
වැඩිදුර..
අන්තර් ඒකක නෙට්බෝල් ශූරතාව 2022
2022 අන්තර් ඒකක නෙට්බෝල් ශූරතාවලියේ අවසන් මහා තරගය (2022 සැප්තැම්බර් 21) වන දින කොළඹ ශ්‍රී ලංකා ගුවන් හමුදා සෞඛ්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේදී පැවැත්විණි.ගු...
වැඩිදුර..
ගුවන් කාර්යමන්ඩල සාමාජිකයින් සඳහා මීළඟ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම සඳහා කාර්ය මණ්ඩල සම්පත් කළමනාකරණ වැඩසටහන පිළිබදව සාකඡ්චාවක් පවත්වන ලදී
ලබන වසරේ මධ්‍යම අප්‍රිකාවේ 8 වැනි එක්සත් ජාතීන්ගේ බහුමාන ඒකාබද්ධ ස්ථායීකරණ මෙහෙයුමට යෙදවීමට නම් කර ඇති ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ කාර්ය මණ්...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසලේ මුද්‍රණ අංශය ප්‍රථම වරට ඩිජිටල් ඕෆ්සෙට් මුද්‍රණ කිරීම ආරම්භ කරයි.
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ මගපෙන්වීමකට අනුව ගුවන් හමුදා ආකෘති පත්‍ර සහ පුහුණු පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා රජය දරන අධික...
වැඩිදුර..
අන්තර් ඒකක ගොල්ෆ් ශූරතාව 2022
2022 - අන්තර් ඒකක ගොල්ෆ් ශූරතාවලිය 2022 සැප්තැම්බර් 16 දින ඊගල්ස් කැටලිනා ගොල්ෆ් පිටියේදී පැවැත්විණි. එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදා මාණ්ඩලි...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා නිලධාරීන් සඳහා 10 වන ගුවන් ආරක්ෂක වැඩමුළුව රත්මලාන ගුවන් හමුදා කඳවුරේදී
ගුවන් හමුදා නිලධාරීන් සඳහා 2022 වසර 10 වන ගුවන් ආරක්ෂණ වැඩමුළුව (2022 සැප්තැම්බර් 16) දින රත්මලාන ගුවන් හමුදා කඳවුරු පරිශ්‍රයේ දී සාර්ථකව නිම කරන ලදී.ගුවන...
වැඩිදුර..
ශ්රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයා සහ ගුවන් හමුදාධිපතිතුමා අතර නිල හමුවක් පැවැත්විණි
ශ්රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් ඇලෙක්සි ඒ බොන්ඩරෙව් මහතා 2022 සැප්තැම්බර් 21 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමු...
වැඩිදුර..
...
වැඩිදුර..
ජපන්-ශ්රී ලංකා මිත්‍රත්ව ජාතික බේස්බෝල් ශූරතාව 2022 ශ්රී ලංකා ගුවන් හමුදාව ජයග්‍රහණය අත්කර ගනී
ඊයේ (2022 සැප්තැම්බර් 17) දින දියගම ජාත්‍යන්තර බේස්බෝල් ක්‍රීඩාංගණයේදී පැවැති ජපාන් ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික බේස්බෝල් ශූරතාවලියේ අවසන් මහා තරගයේදී...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් 12 වැනි ආසියානු නෙට්බෝල් ශූරීන්ට උපහාර පිරිනැමේ
ආසියානු ශූරතාව දිනාගැනීමට මග පෑදූ ගුවන් හමුදා දැල්පන්දු ක්‍රීඩිකාවන් වන බලඝණ නායිකා චතුරංගි ජයසූරිය සහ කෝප්‍රල් රශ්මි පෙරේරා ගුවන් හමුදා සේවා වන...
වැඩිදුර..
අන්තර් ඒකක දුනු විදීමේ ශූරතාවය 2022
අන්තර් ඒකක දුනු විදීමේ ශූරතාවලිය - 2022' 2022 සැප්තැම්බර් 12, 13 සහ 14 යන දිනයන්හිදී කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පැවැත්විණි.මෙම ශූරතාවලිය ත්‍යාග ප්‍රදානෝත්...
වැඩිදුර..
ජාතික ආරක්‍ෂක විද්‍යාල උපාධි පාඨමාලා අංක 01 සාර්ථකව අවසන් කරන ලදී
ශ්රී ලංකාවේ ජාතික ආරක්ෂාව,රාජ්‍ය ශිල්පය,රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ රාජ්‍ය ප්‍රතිපත්ති යන විෂයයන් සම්බන්ධයෙන් ඉහළ සුදුසුකම් ලත් උපාය මාර්ගික තීර...
වැඩිදුර..
ගුවන් මිතුදම් ව්‍යාපෘතියේ 41 වන අදියර රාමනාථපුරම් අලගපුරි ප්‍රාථමික පාසලේදී අවසන් විය.
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මියගේ මගපෙන්වීම යටතේ ගුවන් හමුදා ඉරණමඩු කදවුර මගින් ඊයේ (2022 සැප්තැම්බර් 13) ‘ගුවන් මිතුදම්’ ව...
වැඩිදුර..
«
1
91
92
93
94
95
96
97
98
99
100
355
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2026 ශ්රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි